RePost බුවා Jun 15, 2013 දැන් තව එක,,,, 5 වෙනි සෙමෙස්ටේර් එකේ මිඩ් එක,,, සදුදා පටන් ගන්නවා.... අපිට අවුරුද්දට විබාග 4ක් තියෙනවා බන් මාස 9ත... මාස තුනක් training..... මාසේ දෙකෙන් දෙකට විබාග සෙට් වෙනවා අයියේ.....
දැන් තව එක,,,, 5 වෙනි සෙමෙස්ටේර් එකේ මිඩ් එක,,, සදුදා පටන් ගන්නවා.... අපිට අවුරුද්දට විබාග 4ක් තියෙනවා බන් මාස 9ත... මාස තුනක් training..... මාසේ දෙකෙන් දෙකට විබාග සෙට් වෙනවා අයියේ.....
prageeth119lk Jun 15, 2013 එකා එකාගෙ හැටි බන් පුරුදු වතුර ඇර අනිත් එවා අවුල් තො ට පිස්සු ඒ උබ බිලා තියෙන්නෙ මුහුදු වතුරතු විතරක් බටපොතමමත් ගුගල් මැප් එකෙන් බලලා කිව්වෙ
එකා එකාගෙ හැටි බන් පුරුදු වතුර ඇර අනිත් එවා අවුල් තො ට පිස්සු ඒ උබ බිලා තියෙන්නෙ මුහුදු වතුරතු විතරක් බටපොතමමත් ගුගල් මැප් එකෙන් බලලා කිව්වෙ
prageeth119lk Jun 14, 2013 හා තමයි ගාල්ල කිව්වම හැම තැනම් කිවුල නැ බන් මුහුද කිට්ටුව ටිකක් එහෙමයි,තියෙනවා මෙහෙ වගෙ නැ නෙ අනිත් එක මුහුදු මට්ටම,පරිසරසාදක බලපනවා කිවුලට පොත නෙමෙයි යකොව් අත බටඅතහුංගමට මෙහාද කොහෙද තියෙන්නෙ ඔව් මම දන්නවා
හා තමයි ගාල්ල කිව්වම හැම තැනම් කිවුල නැ බන් මුහුද කිට්ටුව ටිකක් එහෙමයි,තියෙනවා මෙහෙ වගෙ නැ නෙ අනිත් එක මුහුදු මට්ටම,පරිසරසාදක බලපනවා කිවුලට පොත නෙමෙයි යකොව් අත බටඅතහුංගමට මෙහාද කොහෙද තියෙන්නෙ ඔව් මම දන්නවා
prageeth119lk Jun 13, 2013 කවලම් බන්හුංගම මුත්තා ඒ පැත්තට යද්දි කොහොමත් එහෙමයිනැ බන් මුහුද කිට්ටු නිසා කොහොමත් කිවුලයි ගාල්ලෙත් එහෙමයිහම්බන්තොට පැත්තට යද්දි නම් ගස් එහෙම නැ තැනිතාලව වගෙ නිසා කොහොමත් වතුර කිවුල් ගගක උනත් එත් අපිට ප්රශ්නයක් නැ හුංගම ලගයිනෙ
කවලම් බන්හුංගම මුත්තා ඒ පැත්තට යද්දි කොහොමත් එහෙමයිනැ බන් මුහුද කිට්ටු නිසා කොහොමත් කිවුලයි ගාල්ලෙත් එහෙමයිහම්බන්තොට පැත්තට යද්දි නම් ගස් එහෙම නැ තැනිතාලව වගෙ නිසා කොහොමත් වතුර කිවුල් ගගක උනත් එත් අපිට ප්රශ්නයක් නැ හුංගම ලගයිනෙ
prageeth119lk Jun 13, 2013 ලිදක් තිබුනා නම් ආතල් නැ බන් අපෙ ගෙවල් කිට්ටුව ගගකින් මුහුද ටිකක් ආවරනය වෙලා වගෙ තියෙන්නෙ ඉතින් වතුරට ලුනු කවලම් වෙන්න විදියක් නැ කවලම් ද? කලවම්ද?අපි ඉන්න හරියෙ නම් එහෙම අවුලක් නැඋඩහා වහිනා නිසා වතුර ටිකක් මඩ පාටයි ගගවල් වල වතුර වැඩිත් එක්ක ඒක නිසා පිරිපහදුව ඔවර්ලොඩ් ද දන්නෙ නැ
ලිදක් තිබුනා නම් ආතල් නැ බන් අපෙ ගෙවල් කිට්ටුව ගගකින් මුහුද ටිකක් ආවරනය වෙලා වගෙ තියෙන්නෙ ඉතින් වතුරට ලුනු කවලම් වෙන්න විදියක් නැ කවලම් ද? කලවම්ද?අපි ඉන්න හරියෙ නම් එහෙම අවුලක් නැඋඩහා වහිනා නිසා වතුර ටිකක් මඩ පාටයි ගගවල් වල වතුර වැඩිත් එක්ක ඒක නිසා පිරිපහදුව ඔවර්ලොඩ් ද දන්නෙ නැ
prageeth119lk Jun 13, 2013 ඒකත් ඇත්ත උබලටත් ටැප් ලයින් තියෙන්නෙ පිස්සුද බන් මෙහෙ වතුර සුපිරි හැබැයි මුහුදට 500m වගෙ දුර මෙහෙත් නැ බන් ඒත් මෙ ටිකෙ කැපුවා එක්කො මුන් මිනිස්සුන්ටවැහි වතුර පවිච්චි කරවන්න හදවනවා එහෙම නැත්නම් වැස්ස නිසා වතුරර මොනා හරි කල්වම් වෙලා
ඒකත් ඇත්ත උබලටත් ටැප් ලයින් තියෙන්නෙ පිස්සුද බන් මෙහෙ වතුර සුපිරි හැබැයි මුහුදට 500m වගෙ දුර මෙහෙත් නැ බන් ඒත් මෙ ටිකෙ කැපුවා එක්කො මුන් මිනිස්සුන්ටවැහි වතුර පවිච්චි කරවන්න හදවනවා එහෙම නැත්නම් වැස්ස නිසා වතුරර මොනා හරි කල්වම් වෙලා
prageeth119lk Jun 13, 2013 ඔව් ටිකක් කිට්ටුව උබ හිතුවද ගාල්ල කියන්නෙ ටැප් ලයින් නැති පැත්තක් කියලා ගාල්ලෙ කොටුවෙත් ලිං තියෙනවා ගෙවල් කිට්ටුව තියෙනවා අපෙ ගෙදර තිබුන ලිද ඒ දවස්වලම වැහුවා මෙහෙ මේ ටිකෙම වතුර කපනවා
ඔව් ටිකක් කිට්ටුව උබ හිතුවද ගාල්ල කියන්නෙ ටැප් ලයින් නැති පැත්තක් කියලා ගාල්ලෙ කොටුවෙත් ලිං තියෙනවා ගෙවල් කිට්ටුව තියෙනවා අපෙ ගෙදර තිබුන ලිද ඒ දවස්වලම වැහුවා මෙහෙ මේ ටිකෙම වතුර කපනවා
එළකිරි කොල්ලෙක් Jun 13, 2013 Ow ow bn ehema e kale wage yanne ne bn dn ada thamai onna FB wedima wela online hitiye masekin withara giyeth e peththe Me masa 1 1/2 adaganna eka thamai awula dn
Ow ow bn ehema e kale wage yanne ne bn dn ada thamai onna FB wedima wela online hitiye masekin withara giyeth e peththe Me masa 1 1/2 adaganna eka thamai awula dn