rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම අද බං ආවෙ.. මේ ටිකේ පොඩ්ඩක් බිසී වෙලා හිටියා..
    දැන් තව එක,,,,
    5 වෙනි සෙමෙස්ටේර් එකේ මිඩ් එක,,,
    සදුදා පටන් ගන්නවා....
    අපිට අවුරුද්දට විබාග 4ක් තියෙනවා බන් මාස 9ත...
    මාස තුනක් training.....
    මාසේ දෙකෙන් දෙකට විබාග සෙට් වෙනවා අයියේ.....
    නැ බන් මෙහෙ වතුර අවුලක් නැ:yes: බට පොත:rofl: දන්නවා බන් මම නිකමට කිව්වෙ;)
    එකා එකාගෙ හැටි බන් පුරුදු වතුර ඇර අනිත් එවා අවුල්:oo: තො ට පිස්සු ඒ උබ බිලා තියෙන්නෙ මුහුදු වතුර:rofl:තු විතරක් බටපොත:lol:මමත් ගුගල් මැප් එකෙන් බලලා කිව්වෙ:P
    හා තමයි:oo:
    ගාල්ල කිව්වම හැම තැනම් කිවුල නැ බන්:oo: මුහුද කිට්ටුව ටිකක් එහෙමයි,තියෙනවා මෙහෙ වගෙ නැ නෙ:no: අනිත් එක මුහුදු මට්ටම,පරිසරසාදක බලපනවා කිවුලට:baffled:
    පොත නෙමෙයි යකොව් අත:frown: බටඅත:rofl:හුංගමට මෙහාද කොහෙද තියෙන්නෙ:rolleyes: ඔව් මම දන්නවා:yes:
    කවලම් බන්:oo:හුංගම මුත්තා:rofl: ඒ පැත්තට යද්දි කොහොමත් එහෙමයි:dull:නැ බන් මුහුද කිට්ටු නිසා කොහොමත් කිවුලයි ගාල්ලෙත් එහෙමයි:oo:හම්බන්තොට පැත්තට යද්දි නම් ගස් එහෙම නැ තැනිතාලව වගෙ නිසා කොහොමත් වතුර කිවුල් ගගක උනත්:baffled: එත් අපිට ප්‍රශ්නයක් නැ:cool: හුංගම ලගයිනෙ:P
    ලිදක් තිබුනා නම් ආතල්:cool: නැ බන් අපෙ ගෙවල් කිට්ටුව ගගකින් මුහුද ටිකක් ආවරනය වෙලා වගෙ තියෙන්නෙ:baffled: ඉතින් වතුරට ලුනු කවලම් වෙන්න විදියක් නැ:yes:
    කවලම් ද? කලවම්ද?:rofl:අපි ඉන්න හරියෙ නම් එහෙම අවුලක් නැ:oo:උඩහා වහිනා නිසා වතුර ටිකක් මඩ පාටයි ගගවල් වල වතුර වැඩිත් එක්ක ඒක නිසා පිරිපහදුව ඔවර්ලොඩ් ද දන්නෙ නැ:rofl:
    ඒකත් ඇත්ත:yes: උබලටත් ටැප් ලයින් තියෙන්නෙ :rofl: පිස්සුද බන් මෙහෙ වතුර සුපිරි:cool: හැබැයි මුහුදට 500m වගෙ දුර :P මෙහෙත් නැ බන් ඒත් මෙ ටිකෙ කැපුවා :frown:එක්කො මුන් මිනිස්සුන්ටවැහි වතුර පවිච්චි කරවන්න හදවනවා එහෙම නැත්නම් වැස්ස නිසා වතුරර මොනා හරි කල්වම් වෙලා:oo:
    ඔව් ටිකක් කිට්ටුව:oo: උබ හිතුවද ගාල්ල කියන්නෙ ටැප් ලයින් නැති පැත්තක් කියලා:frown: ගාල්ලෙ කොටුවෙත් ලිං තියෙනවා :P ගෙවල් කිට්ටුව තියෙනවා අපෙ ගෙදර තිබුන ලිද ඒ දවස්වලම වැහුවා:( මෙහෙ මේ ටිකෙම වතුර කපනවා:baffled:
  • Loading…
  • Loading…
  • Loading…