රුට්නම් පොඩ්ඩක් උනාට අවුලක් නෑ .ලෝකෝ ගොඩක් තියද ?EMU DMU එහෙම ගොඩක් තියනවනම් තමයි හොඳ.
මම ඩවුන් කරපු 2015 එකේ රූට් 5ක් වගේ තිබ්බේ.ලෝකෝ තිබ්බේත් පොඩ්ඩයි.එකේ තිබ්බ සමහර ලෝකෝ වල ෆොටෝස් නැතුව කතිරයක් වගේ රුපයක් තිබ්බේ (වැඩ නෑ කියලා ).උබ ඩවුන් කරපු එකේ එහෙම නැද්ද?
ට්රෙන් එක පිලි පනින එරර් එකක් නැද්ද?
එහෙනම් ලින්ක් එක දීපන් මචෝ