ඒත් සමහර තැන් වල වතුර එච්චර ලුනු රස නැ යකොව්
ඒක අවුලක් නැ බන්
ඔය දෙක පට්ටා
කතාව තමයි යකො බලන්නෙ ඔවයි ඉන්න කෙල්ලො වත් බලන්න තිබුනා කොහේද උන් ට දැන් අවුරුදු 40ක් විතර වෙනව නෙ බන්
මගුල තමයි නිකන් බලපන් මොන කැටගරි එකටද අයත් වෙන්නෙ කියලා ඇඩ්වෙන්චර් ඇක්ශන් වල මොනා කතාද බන්

ඕක කොච්චියක් උනා නම් ෆිල්ම් එක ඉවර වෙනකං කෝච්චියම තමයි

ඒ උබල වගෙ එවුන් හින්දා
බලපන් උබට හරි යනවා
ඒත් එකත් එච්චර ගතියක් නැ
ආයෙ කොටසක් බාල බලන්න ඔනෙ (වෙන බලන්න කිසිම දෙයක් නැති උනොත්)