rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒත් සමහර තැන් වල වතුර එච්චර ලුනු රස නැ යකොව්:frown:
    ඒක අවුලක් නැ බන් :) ඔය දෙක පට්ටා:love:කතාව තමයි යකො බලන්නෙ ඔවයි ඉන්න කෙල්ලො වත් බලන්න තිබුනා කොහේද උන් ට දැන් අවුරුදු 40ක් විතර වෙනව නෙ බන්:oo: මගුල තමයි නිකන් බලපන් මොන කැටගරි එකටද අයත් වෙන්නෙ කියලා ඇඩ්වෙන්චර් ඇක්ශන් වල මොනා කතාද බන්:lol:
    :oo:
    ඔව් නේන්නම:lol:
    එහෙම මත් නෙමෙයි ඒක බලන්න කම්මැලි ඔය ස්ටාර් ට්‍රෙක් එකෙ එහෙම(ගොඩක් අභ්‍යවකාශය සම්බන්ද පරන එවයි)බලපන් උන්ගෙ යානය පෙන්වන්නම යන වෙලාව අග ඉදල මුලට උඩ ඉදල යටට කර කව කව පෙන්වනවා:eek: ඕක කොච්චියක් උනා නම් ෆිල්ම් එක ඉවර වෙනකං කෝච්චියම තමයි:rofl:
    Campus final yr patan gaththa machan. den elakiri enna welawak ne. :(
    idala hitala free welawaka ewith yanawa. :)
    ඇත්ත ඔකයි මචන් කිව්වට තරහා ගන්න එපා:rofl:
    තව කොච්චර එවා තියෙද බලන්න මම මහ සාගරෙන් දිය දොතක් ගත්තා විතරයි තුක් විතරක් එකත් ලුනු රහයි:lol: නැ යකො බලල වැඩි වෙල නිසා කතාවක් බැලුව ගමන් වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න පුලුවන් වෙලා එකෙන් බලන්න එපා වෙනවා:oo:
    oyata anith okkoma pisso wage penne oyata pissu nisa :lol:
    paw man pissonta anukampa karanawa :rofl:
    උබ කොහොමත් බලන්නෙ මෙලො වැඩක් නැති එවා:dull:
    දැන් වැඩිය හොද ෆිල්ම් එන්නෙ නැ බන්:(ආවත් හොද රිප් එකක් එන්න පට කාලයක් යනවා:oo:
    ඒක නම් එච්චර අවුලක් නැ :P ඒ උබල වගෙ එවුන් හින්දා:rofl:
    ong bak :love:වගෙ එවා බැලුවා දැන් වැඩිය ෆිල්ම් පස්සෙ දුවන්නෙ නැ කවුරු හරි හොදයි කියල හරි එහෙම නැත්නම් නෙට් එකෙදි අහම්බෙන් දැක්කොත් බානවා:dull:
    ඉතින් බන් මොඅක්ක උනත් කොලිටි එකක් තියෙන්න එපයි නැත්නම් එපා වෙනවා:(මම බැලුවෙ නැ උබ බලන්නෙ මෙලො රහක් නැති එවා නිසා ඇහුවෙ එකත් බැලුවද කියලා:lol:මම බලන්නෙත් නැ බන් අපෙ ටිවි එක කැඩිලා අවුරුදු 4කට විතර කලින් හදන්න දැම්මා ආයෙ හදලද බලන්න වත් ගියෙ නැ:oo:ඒක නම් මමත් අතරින් පතර බැලුවා අපෙ ගෙදර අය බැලුව නිසා:frown: සහ කොට සායක් ගහන් පට්ට කදක් හිටිය නිසා:nerd:
    බොරුවට හතර වටෙන් කැමරා ටිකක් අටවගෙන :oo:පැරනෝමල් ඇක්ටිවිටි වගෙ බලන්න ගියාම එපා වෙනවා :dull:
    උබ චංගුමි බැලුවයි :rolleyes:බලපන් උබට හරි යනවා:P
    මම ආපු දව්ස් වලම බාල බැලුවෙ:dull:
    ඒක නම් බැලුවා පෝස්ටරෙන් නම් සුපිරි වගෙ:D ඒත් එකත් එච්චර ගතියක් නැ:dull:
    හා:)
    එපා වෙනවා බන් පැයක්ද කොහේද තියෙනවා හෙන පරන විදියට කතාව යන්නෙ:eek:
    ටිකක් ටෙරා නොවා එකෙ වගෙ තමයි සීන් එක ඒ උනාට හෙන ගොං:yes: ආයෙ කොටසක් බාල බලන්න ඔනෙ (වෙන බලන්න කිසිම දෙයක් නැති උනොත්)
    මතක් වෙන්නෙ නැ බන් :dull: ඒක එපා වෙනවා බන් හෙන කම්මැලි බලන්න ගියාම:oo:කොටස් 2යි බැලුවෙ
  • Loading…
  • Loading…
  • Loading…