urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒක මිසක්.. :cool:කොහෙද ඉතින් යුරාජ් ලොක්කව දන්න එකක්යෑ එතකොට.:yes:මං නෙමේ අපෙ අයිය ගත්තේ...:sorry:
    කමක් නෑ මං හිතන් හිටියේ අවුරුද්දක් දෙකක්වත් ඕක දුවයි කියල.:yes: කෙලල ගියාම SSD ගහන්න හිටියේ.:cool: අයියෝ... කමක් නෑ ඉතින් දැන්.:)
    හුටා.. :shocked:යකෝ අබාන්ස් එකත් හම්බද???:angry: අයියෝ සල්ලි තමා.. :sorry:
    අවුලක් නෑ ඔයා යන වෙලාවක කියන්න. :)තාත්ත ගියොත් එයා අතේ අරින්නම් ඔතන රෙජිස්ටර් වුනාම.මේකටම ඔහෙ යන්න එපා. :no:තෑන්ක්ස් හොඳ් උදව්වට..:D :D:D:yes:
    Machan Mage lap ekata Hard ekak daganna oni.. monavada hard vala prices ehema..... Lap eka Dell inspiron n4010
    අද එන්න වෙන්නැතෝ...:sorry: ගෙදර අද..:cool::yes: හිමිසැරේ බලමු..:D සයිට් එකට දැම්මම ගිහින්දෙන්නම් තාත්ත අතේ..:yes:
    mchn eka gana wadi mata nan. mama baluwe 1k - 1.3k athara ekakata yanna. :)
    යුරාජ් අයියේ මගේ ලැපේ වැඩේ හරිගියේ නෑ නේද? අරුන්ටම දෙනවා ඔන්න ඔහෙ එහෙනම්.:(
    අනේ පුතේ පාන් කියාගන්න බැරුව ඉන්නෙ මේ දවස්වල ... හරියට නින්දක් වත් නෑ :sorry:
    යුරාජ් අයියේ තෑන්ක්ස් හොඳේ..:Dමීට පස්සේ අතින් කයිට් කරගෙන වැඩ කරන්න එපා හැබැයි.:no:කරන්න පුලුවන් උදව්වක් තියනව නම් කියන්න ඕනෙ වෙලාවක..:D:D:D
    පාස්සන්න පුලුවන්ද? මං ඌට එහෙනම් ඇවිත් පෙන්නන්න කියන්නම්.:D බලන්නකෝ කොහොමද කියල.:D
    එල එල මං අද ඒන්න බලන්නම්. ශොප් එක ඇරල තියපියො...:P
    යුරාජ් අයියේ අපේ එකෙක්ගේ ලෙනෝවෝ ලැපක් තියනව හින්ජ් එකක් කැඩිලා. හදන්න පුලුවන්ද ගාන කොහොමද කියල අහන්න කිව්වා.:)
  • Loading…
  • Loading…
  • Loading…