ඒක මිසක්..
කොහෙද ඉතින් යුරාජ් ලොක්කව දන්න එකක්යෑ එතකොට.
මං නෙමේ අපෙ අයිය ගත්තේ...
කමක් නෑ මං හිතන් හිටියේ අවුරුද්දක් දෙකක්වත් ඕක දුවයි කියල.
කෙලල ගියාම SSD ගහන්න හිටියේ.
අයියෝ... කමක් නෑ ඉතින් දැන්.
කොහෙද ඉතින් යුරාජ් ලොක්කව දන්න එකක්යෑ එතකොට.
මං නෙමේ අපෙ අයිය ගත්තේ...
කමක් නෑ මං හිතන් හිටියේ අවුරුද්දක් දෙකක්වත් ඕක දුවයි කියල.
කෙලල ගියාම SSD ගහන්න හිටියේ.
අයියෝ... කමක් නෑ ඉතින් දැන්.
යකෝ අබාන්ස් එකත් හම්බද???
අයියෝ සල්ලි තමා..
තෑන්ක්ස් හොඳ් උදව්වට..