^Night Fury^ Oct 27, 2013 අඩෝ වෙලාවක් බලලා දාපන් මචෝ. ගොඩක් එවුන්ට වටිනවා ඒවා නම්. උඹ දන්නවා ඇතිනේ ගන්න ඕනේ කෑම ජාති එහෙම විභාග වැඩ පාඩු කරගන්නේ නැතිව හෙමීට දාපන්
අඩෝ වෙලාවක් බලලා දාපන් මචෝ. ගොඩක් එවුන්ට වටිනවා ඒවා නම්. උඹ දන්නවා ඇතිනේ ගන්න ඕනේ කෑම ජාති එහෙම විභාග වැඩ පාඩු කරගන්නේ නැතිව හෙමීට දාපන්
^Night Fury^ Oct 27, 2013 හොඳ වුනාද නැද්ද කියන්න බෙහෙත් බීවේ නෑ කියපන්කෝ සිංහල බෙහෙත් නැතිව ඉංග්රීසි එකක් දීපිය
luckyluke111 Oct 26, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1583618 Onna illapu nisaa VM eka damma.. :P
MihiCherub Oct 19, 2013 apoo doco mama kiwwe 3000 ta congraaatz and.. 3000 wenuwen aluth wala thread* ekak danawa nam mata VM karanna kiyala.. (*edu thread ekak)
apoo doco mama kiwwe 3000 ta congraaatz and.. 3000 wenuwen aluth wala thread* ekak danawa nam mata VM karanna kiyala.. (*edu thread ekak)
dilshan87 Oct 18, 2013 මචන් මූ පොඩි හෙල්ප් එකක් ඉල්ලනවා. උඹට Msg කරන්න බෑලු. දන්නවනම් පොඩ්ඩක් කියපන්. http://elakiri.com/forum/showthread.php?t=1582461
මචන් මූ පොඩි හෙල්ප් එකක් ඉල්ලනවා. උඹට Msg කරන්න බෑලු. දන්නවනම් පොඩ්ඩක් කියපන්. http://elakiri.com/forum/showthread.php?t=1582461
Captain NALI Oct 18, 2013 ado balu puttuwata hethuwa daala tibba thread eka danui dakkke,dawasak kellek ahala man bailayak kiwwe,tfs
ado balu puttuwata hethuwa daala tibba thread eka danui dakkke,dawasak kellek ahala man bailayak kiwwe,tfs
^Night Fury^ Oct 15, 2013 ලොල්. හිටිය විදියම තමා බොල නෑ බං. නිකන් VM එකක් දැම්මේ පේන්න නැති නිසා උඹ. මොනවද බං වැඩ? උඹ ඩිස්පෙන්සරියක් වත් දැම්මද?
ලොල්. හිටිය විදියම තමා බොල නෑ බං. නිකන් VM එකක් දැම්මේ පේන්න නැති නිසා උඹ. මොනවද බං වැඩ? උඹ ඩිස්පෙන්සරියක් වත් දැම්මද?