rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • gossip එකක්.....:rofl::rofl::rofl:
    (just read...no need to comment in this thread)

    කෙල්ලොන්ගේ හැටි...
    ඔව් බන්.. පස්ට චාන්ස් එක..:cool::cool:
    ඒත් අවුල තියෙන්න හාඩ් එකේ ඉඩ නැහැ...:(
    එහෙමෙයි කියන්නෙ..:rolleyes:
    බලපන් ලොවෙත් බලනව..:cool::cool: පලවෙනි එපියෙ තියෙන්නෙ මුන් දෙන්න වයිෆයි මොකද්ද wifi මගුලක් ගන්න ස්පර්ම් ඩොනේශන් කරන එකක්...:rofl::rofl::rofl::rofl:
    යකෝ ඩවුන් ස්පීඩ් 20mbps එනව කනෙක්ශන් එකේ...(කනෙක්ශන් එක 100mbps වෙන්න ඕන ):baffled:
    ඌට ඕන ඒව ඩවුන් කරල මට ඕන ඒවත් ඩවුන් කරන්න පුලුවන්නෙ බන්...:rofl::rofl::rofl:
    ඌට උබ කියපු ඒව කියන්න උනේ නෑ..:( ලබන සතියෙ අයෙ යනවලු..:( එතකොට හම්බෙයි...
    හ්ම්ම්..හ්ම්ම්..;)
    ඒකනෙ...:rofl:
    එපි 3ක් බලල මදි සීසන් එකක් බලපන්..:rofl: උබ ලොවෙත් බලනව..:rofl::rofl:
    අර මම කිව්වෙ එකෙක්ට සෙට් උනා කියල..:rolleyes::rolleyes:
    මට දෙකම හම්බෙනව..:rofl: ඒත් ෆිල්ම් බලන්න කම්මැල්යි..:baffled: මොකද මන්ද..
    බලල නෑ යකෝ..:no: සයි ෆයි සමහර ඒව බලද්දි තේරෙනව කරන්න බෑ කියල..:oo:
    ඔව්.. නෑ බන් ඒකෙ ඉන්නෙ nerds ල සෙට් එකක්.. උන්ගෙ ජීවිතේ ඔය සුපර් හීරෝස්ල.. උන් ඕව ගැන කතා කරනව, තර්ක කර්ගන්නව..:rofl: ඒක බලපන් යකෝ.. සිරා...:rofl::rofl:
    සමහර සුපර් හීරෝ චරිත මුලින් දැනගත්තෙත් එහෙම..:rolleyes:
    එහෙමද? :rolleyes:
    හොයාගන්නෙ කොහොමද කියල ඇහුවෙ මොකද්ද බන්? හවුස් ද?:oo:
    අහ් එහෙමද?එල එල..:D
    ඇල්ෆස් බලල නෑ යකෝ..:rofl: TBBT එකේ තියෙනව ඒක සීසන් දෙකකින් පස්සෙ ඩිස්කන්ටිනියුඩ් කියල..:oo: නෙව් යෝක් වලද කොහෙද මිනිස්සු සිහි නැති වෙච්ච තැනකින්ලු සීරීස් එක ඉවර වෙන්නෙ..:dull::rofl:
    දන්නෙ නෑ.. ගෙන්න ගන්න ඇහුවෙ..:rolleyes:
    ඒක හදන්නෙ ස්මෝල්විල් හදපු උන්මද?:baffled:
    ෆ්ලෑශ් කියන්නෙ අර කඩාගෙන දුවන එකා නේද?:rolleyes: TBBT එකෙන් ඔය ඔක්කොම පොඩ්ඩ පොඩ්ඩ දන්නව බන්..:rofl::rofl:
    TBBT නැත්නම් අහලවත් නෑ.. ඩීසී ලගෙයි, මාවල් ලගෙයි වෙනස දන්නෙත් නෑ..:rofl:
  • Loading…
  • Loading…
  • Loading…