සිංහල තේරුම දන්නේ නෑ. ප්රායෝගිකව දැක්ක විදුහට මම කියන්නම්. මචන් හැම දෙයක්ම කලකිරෙනවා, මානසික පීඩනේ වැඩි වෙනවා. හැමෝම එක්ක තරහා යනවා. හෝ ගාලා අඩනවා. මොනව හරි ඕනේනම් ඒකම ඉල්ලන් කෑ ගහනවා. පිස්සු ලෝකයයි.එක්සෑම් ලං උනාම කැම්පස් කෙල්ලන්ට ඕක හැදෙනවා සමහර වෙලාවට. බලාපොරොත්තු පීඩනේ වැඩි උනාම ඕක වෙන්නේ