යාළුවා Mar 8, 2014 ආයෙත් අහලා ජයවේවා! මේ ත්‍රෙඩ් එකේ උන්ට රෙප් දිදී හිටියෙ රෙප් ඉවර උනා... 24 කතන්දරයක් ආව.
mottaya Mar 8, 2014 ඔව් ඔව්.. ප්‍රගීත්- ගාල්ල කියල තියෙ.. හාකො.. යකෝ මේක ලාබ ලබන එකක්.. තොගෙ අර වේලිච්ච ගංජ හේන වගේ නෙමෙයි.. ඌ වෙන උන්ට වැඩිය පෙන්නන්නෙ නෑ.. පොරට කොලඹ කැම්පස් එකේ කෙමිස්ට්‍රි ස්පෙශල් ඩිග්‍රියකුත් තියෙ.. තු තො.. යකෝ තොට ගොඩ එන්න අත දිගු කරාම පහරන්න එපා..
ඔව් ඔව්.. ප්‍රගීත්- ගාල්ල කියල තියෙ.. හාකො.. යකෝ මේක ලාබ ලබන එකක්.. තොගෙ අර වේලිච්ච ගංජ හේන වගේ නෙමෙයි.. ඌ වෙන උන්ට වැඩිය පෙන්නන්නෙ නෑ.. පොරට කොලඹ කැම්පස් එකේ කෙමිස්ට්‍රි ස්පෙශල් ඩිග්‍රියකුත් තියෙ.. තු තො.. යකෝ තොට ගොඩ එන්න අත දිගු කරාම පහරන්න එපා..
යාළුවා Mar 8, 2014 මමනං අන්තරජාලය හරහා නරඹන්නේ. :P http://www.starsports.com/cricket/video/index.html?v=1307856
rcccc Mar 7, 2014 එල එල.නෑ බන් ඔෆිස් එකේ එකෙක් අස්වුනා නිසා වැඩ වැඩිවුනාසෙනසුරාදාත් ක්ලාස් එකක් තියෙනවාslt උනාට කමක් නෑ ඔය වගේ චාන්ස් ආවොත් බාගනින් සමහර එවුන් 100gb බාලාHaven හොඳයිද බන්
එල එල.නෑ බන් ඔෆිස් එකේ එකෙක් අස්වුනා නිසා වැඩ වැඩිවුනාසෙනසුරාදාත් ක්ලාස් එකක් තියෙනවාslt උනාට කමක් නෑ ඔය වගේ චාන්ස් ආවොත් බාගනින් සමහර එවුන් 100gb බාලාHaven හොඳයිද බන්
යාළුවා Mar 7, 2014 රේඩියෝ කරන කෙනාගෙ මයික් සෙටින්ග්ස් අවුලක් වගේ. ඇහෙන්නෙ නෑ. එකයි කට්ටිය මිසින් වෙන්නෙ බං. ඔයාගෙ මූසල කම නිසා නෙමේ
රේඩියෝ කරන කෙනාගෙ මයික් සෙටින්ග්ස් අවුලක් වගේ. ඇහෙන්නෙ නෑ. එකයි කට්ටිය මිසින් වෙන්නෙ බං. ඔයාගෙ මූසල කම නිසා නෙමේ
rcccc Mar 7, 2014 එතකොට දවසෙන් පැය 8ක් විතර ඕවා බලනවනේ ඔව් බන් prepaid හැම සිම් එකටම වැඩ .පස්සේ සීන් එක දැන ගත්තේ නැත්තම් තව බාන්න තිබ්බා මොකුත් නෑ බන් දැන් වැඩිය එන්න වෙලාවක් නෑ
එතකොට දවසෙන් පැය 8ක් විතර ඕවා බලනවනේ ඔව් බන් prepaid හැම සිම් එකටම වැඩ .පස්සේ සීන් එක දැන ගත්තේ නැත්තම් තව බාන්න තිබ්බා මොකුත් නෑ බන් දැන් වැඩිය එන්න වෙලාවක් නෑ