කණ්ඩායම් දෙකට මෙම්බර්ස් තෝරද්දී ඔය දැන් නම් දාල තියන උනුත් එක්කම 10 points මෙම්බර්ස් ල විදියට දැම්ම නම් හොදයි වගේ බන්.. හෙට දැන් thread එකක් දාල මෙම්බර්ස් ල තෝරන්න ගියාම වැඩිය active නැති උන් මුලින් පොස්ට් දැම්මහම අන්තිමට උන් එන්නෙත් නැහැ.. කිසි කික් එකක් නැතුව යනව නෙ.. ඒ දාන thread එකෙන් සෙට් එකකුයි ඔය සෙට් ඒකයි දාල කරා නම් හරි.. ඔතන දැන් සජස්ට් වෙලා තියෙන්නෙ.. ටිකක් එල පොරවල් ටිකක් නෙ.. එතකොට තමයි ටිකක් කික් එකක් එන්නෙ.. බලල කරහන්