hacker T
Reaction score
2,757

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • adeee sry machan... uba kiyanakn dakke na. danata reps iwarai reload una gaman return karannam..
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනුබැරි තහනම්

    සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම්
    පුදුමවෙයි නුඹ නම්
    ඇ‍යි‍ උ‍ඹ‍ මා‍සෙ‍ක‍ට‍ සැ‍ර‍ය‍ක්‍
    ලැ‍ජ්‍ජා‍වෙ‍න්‍ ව‍ගේ‍ එ‍බි‍ලා‍ බ‍ල‍න්නේ‍
    හැ‍ම‍දා‍ම‍ ම‍ට‍ පේ‍න්‍න‍ ටි‍ක‍ක්‍ හි‍නා‍ වෙ‍ය‍න්‍
    ක‍ම‍ක්‍ නැ‍හැ‍
    මෙ‍හෙ‍ම‍ හො‍ඳ‍යි‍
    ම‍ට‍ උ‍ඹ‍ ගැ‍න‍ ති‍යෙ‍න‍ ආ‍ද‍රේ‍ වැ‍ඩි‍ වෙ‍න‍වා‍
    තනි වෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්
    ‍රැගෙන යන්න සොඳුරියේ ඔබේ
    සුවඳ මා ළගින්..

    සිව් වසරක පෙම් ගීතය
    ගොළු වෙලා ගියාදෝ
    අලුත් ලොවක ඔබ සතුටින්
    කිරුළු පැළඳුවාදෝ

    මායාවකි ප්‍රේමය මා
    හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක්බර වූ
    සැනසුම කොහි වේදෝ...
    ඔහොම කිව්වෙ බොක්කෙන්ම තමයි. මොකද කිව්වොතින්, අර කියාපු "සදා මිතුරු" කියන වචනය බොක්කටම වැදුණ. :yes:
    උත්තම වූ මිනිසත් බව එළකිරියන් හට පසක් කරනට නිති වෙර දරණ...
    සබඳ ඔබ...
    මේ නොනිමි සසර මඟ...
    ඒ උත්තම වූ මිනිසත් බව කැටුව යන මා හට...
    එකඳු හෝ නවාතැනෙක දී...
    යළි හමුවේවා!

    සුභ අලුත් අවුරුද්දක් වේවා! :)
    මචන් අපේ සැඟවුණු අමුත්තා event එකේ (http://www.elakiri.com/forum/showthread.php?t=1609654) දිනපු U_knw_me ට තෑග්ගක් විදිහට රෙප් 300+ දෙන්න වෙලා තියනවා.. ඉතින් පුලුවන්ද අපිට දෙන සහයෝගයක් විදිහට රෙප් පාරක් දෙන්න? පුළුවන් නම් නමත් දාලා කොමෙන්ට් පාරකුත් දාලම යන්න... :yes:
    Happy New Year bro :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1609856



    :D
  • Loading…
  • Loading…
  • Loading…