මෙහෙමයි, කොහොමත් ප්‍රින්ටර් එකත් එක්ක කාට්‍රිජ් දෙකක් එනව (කලර්, බ්ලැක්), ඒත් ඒකෙ තීන්ත පුරවල තියෙන්නෙ පොඩ්ඩයි ... ඉතින් කොළ 50 ක් වගේ ගහනකොට ඉවර වෙනව.. සාමාන්‍යයෙන් උඹ ගොඩක් ගහන්නෙ ඩොකියුමන්ට් වගේ නම්, කළු පාට තීන්ත බෝතලේකුත් ගනින් .. ඉවර උනාම පුරෝපන් ...