tarson

Profile posts Latest activity Postings About

  • ඉතින් යකෝව් :rofl:, උඹ මට ප්‍රයිවට් මැසේජ් එකක් එවන්න එපැයි උඹේ ලබුගෙඩියටම උත්තරේ ඕනෙ නම්, විසිටර් මැසේජ් දදා ඉන්නෙ :rofl::P එතකොට එවනවනේ අතටම රිප්ලයි ... :P:rofl:
    yako reply dadi e kenage profile ekata gihin dapanko mama me nikamata awe uba answer ekak dunne naethi nisa mu methanama dagena answer eka... mage name eka uda click karala mage profile eke liyapan avidin
    chamali මොකෝ මේ අඬන්නේ ? ;) .. මම මේ දැනුයි ආවෙ ... කව්ද ඔන්ලයින් හිටියෙ ? ;) :D
    kotu rathu wela thiyenne man join une 2011 unata man elakiri ekka wadipura awe me year eke edala:)
    මෙහෙමයි, කොහොමත් ප්‍රින්ටර් එකත් එක්ක කාට්‍රිජ් දෙකක් එනව (කලර්, බ්ලැක්), ඒත් ඒකෙ තීන්ත පුරවල තියෙන්නෙ පොඩ්ඩයි ... ඉතින් කොළ 50 ක් වගේ ගහනකොට ඉවර වෙනව.. සාමාන්‍යයෙන් උඹ ගොඩක් ගහන්නෙ ඩොකියුමන්ට් වගේ නම්, කළු පාට තීන්ත බෝතලේකුත් ගනින් .. ඉවර උනාම පුරෝපන් ...
    මචං hp 1010 ප්‍රින්ටරේ එක්ක cartridge දෙනවද වෙනම ගන්ඩ ඕනද?
    සොරි මචෝ, මම දැනුයි මේක දැක්කෙ ... උඹ දැන්නම් කැමරා එක අරගෙනත් ඇති මන් හිතන්නෙ ..
    machan mama DSLR ekak ganna inne,Canon EOS 1100D eka shape da? Mama kalin point & shoot ekak use kale,podi help ekak deepan
    macho mage post eka dekkada umbe thread eke daapu? poddak visa ganna widiha step by step kiyanna puluwanda umbata welawa thiyenawa nam? :)
    Hodatama Ridila™ :lol: , onna ube asaawane, mahaa ugathaa, thread eke reply ekak damma ... :lol::lol:, gihilla balapan ... lol :lol:, anith eka lajja nadda bun bachcha patiya wage banala message daanna ... lol :lol:
    OUSL degree gana uba danagenada katha karanne..pitarata valid da nadda kiyanna...just google BTEC degree and Distance learning..
  • Loading…
  • Loading…
  • Loading…