අම්ම ගැන අසහනෙන් ඉන්න අය,තාත්තා ගැන අසහනෙය්න් ඉන්න අය, ආගම් ගැන අසහනයෙන් ඉන්න අය,ජාතිය ගැන අසහනයෙන් ඉන්න අය, මහින්ද ගැන රනිල ගැන ජෙප්පො ගැන අසරා ගැන අසහනයෙන් ඉන්න අය,දත් ගැන ඔටුවො ගැන ලැප්ටොප් ගැන අසහනයෙන් ඉන්න අය, නිලියන් ගැන අසහනයෙන් ඉන්න අය,කොල්ලො කෙල්ලො ගැන අසහනයෙන් ඉන්න අය,නබියා ගැන කුරුසේ ගැන අසහනයෙන් ඉන්න අය, බුද්දාගම ගැන අසහනයෙන් ඉන්න අය.අනිත් ඒවා ඔයාල දාන්න