hacker T
Reaction score
2,759

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ
    තනිව හැසිරෙන්නාවූ
    සිරුරක් නැත්තාවූ
    ශරීර ගුහාවේ නිදන්නා වූ මේ
    සිත සංවර කරත්ද
    ඔවුහු මර බැම්මෙන් මිදෙත්.

    (ධම්ම පදය)
    සම්බුදු සරණයි,,!
    ඔබටත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.!!
    මචෝ ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!! :love::love::love: සොරි පරක්කු වුනාට්. රවුම් ගහලා දැං ආවේ :oo::oo:
    !!!!! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!!!
    වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
  • Loading…
  • Loading…
  • Loading…