යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ
තනිව හැසිරෙන්නාවූ
සිරුරක් නැත්තාවූ
ශරීර ගුහාවේ නිදන්නා වූ මේ
සිත සංවර කරත්ද
ඔවුහු මර බැම්මෙන් මිදෙත්.
(ධම්ම පදය)
තනිව හැසිරෙන්නාවූ
සිරුරක් නැත්තාවූ
ශරීර ගුහාවේ නිදන්නා වූ මේ
සිත සංවර කරත්ද
ඔවුහු මර බැම්මෙන් මිදෙත්.
(ධම්ම පදය)

