Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :lol: ලොල් සිද්ධිය.. මාත් ඉස්සර හිතාගෙනම හිටියෙ ඌ කොලු කාරයෙක් කියලා තමා බං.. මට කැත ටෝක් දුන්නා මූ.. ඌ අද බූට් එකක් කාලා.. රීගෙන ඉන්නෙ.. :(
    කාර්‍යය බහුලතාව නිසා මදක් කිරියේ ගැවසීම අඩුවෙනු ඇත. මාව කන්ටැක්ට් කර ගැනීමට අවැසි කෙනෙක් වේනම් PM එකක් දමා යනු මැන. තෙරුවන් සරණයි..
    මොකෝ වෙන්නෙ බං. ටුලිප් කාරය පේන්න නෑ. උගෙ වැඩක් මට දුන්න කරන්න බැරි උනා. තරහ වෙලාද දන්නෙ නෑ :(
    උයා හරි සහෝ. මම දන්නව. :D මම බොරුවක් කිව්වෙ බයිට් එකේදී. :P මට අවුරුදු තුනක් හිටපු කෙල්ලෙක් නෑ :rofl:
    කෙල්ලො ගැන නං කතා කරන්න එපා. කුජීත මාතෘකාවක්
    සමහරවිට අපිට හරියන කෙනා එක පාරටම හම්බෙන්නත් පුළුවන්. ගොඩ තමා.
    සමහරවිට හම්බුනත් අපි අඳුන ගන්නෙ නැතුව අතෑරලා දාල යන්නත් පුළුවන්. දුක තමා. ඒත් ආයෙත් හරි යන කෙනෙක් හම්බවෙන්න පුළුවන්.
    සමහරවිට අපිට ගොඩ දෙනෙක් හම්බ උනත් ඒ එක්කෙනෙක්වත් හරි නොයන්නත් පුළුවන්.
    සමහරවිට ඔය හම්බුන සේරටම පස්සෙ අපිට හරි යන කෙනා හම්බෙන්න පුළුවන්.
    සමහරවිට මුළු ජීවිතේටම හරි යන කෙනා හම්බ නොවෙන්නත් පුළුවන්.
    ඉදින් අපිව කව්රු දාල ගියත් නොගියත් ඒක අපේ අඩු පාඩුවක් නෙමේ. ඒකට හේතුව අපිට ඒ කෙනා නොගැලපීම.
    ඉදින් අපිට ගැලපෙන අය අපි ගාව ඉඳී. අපිට ගැලපෙන අයව අපිට හම්බ වෙයි.

    (කොපි පේස්ට් නොවන බවද, මෙය මාගේම අදහසක් බවද කරුණාවෙන් සළකන්න.:()
    (අරව විහිලුවට කිව්වෙ ඈ :P)
    උයා මං ගැන දන්නෙ නෑ. කොල්ලො 40ක් විතර හම්බෙලා තියෙනව. :P හොඳ උන් හම්බුනේ 6ක් 7ක් වගේ. :rofl: අනිත් උන් සේරම උඹ වගේ සොන්නයෝ :(
    මට එළකිරි එකේ කෙල්ලො 10ක් හමු වෙලා තියෙනව උන් යාළුවො මගෙ. ඒකෙන් 8 දෙනෙක් එහෙම නෑ. දෙන්නෙක් නං ඒ වගේ තමා
    ඉතින් මට පාන්ද :P නෙට් එකේ ඉන්න හැම එකාම එහෙම නෑ හැබැයි ;)
    උයාට රිදිලා :lol: ඒව මවාපෑම් මහජනයා රවට්ටන්න. අද හවස වලිය වගේ :rofl:
  • Loading…
  • Loading…
  • Loading…