rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බලු වැඩ හරිද ඔවා(මම කිවෙ පාට මාරු කරන එක ගැන):rofl:
    ඒ දවස් වල කවි ලිව්වා වගෙ මතකයි ඔය වගෙ අයිඩි එකක් කාලකන්නියෙකුගෙ නික්ම යැම වගෙ නමක් තියෙන බ්ලොග් එකක්:baffled: කවි නම් වරදක් නැ
    තොපි අපි ඇහුව තමයි කියන්නෙ ඇෆ් බි නැ කියලා:eek:
    එල එල අපි නම් සදාකල් ඇක්ස් පි:lol:
    අන්තිමට අනාත්යො ටික විතරක් මේකෙ ඉතුරු වෙනවා:rofl:
    නැ නෙ බන් හොදයි වගෙ නෙ බලමු බාන්න පටන් ගන්නවා අද :cool:
    හොඳ Thread දාන්නෙ නෑ කවුරුවත්............. වලි විතරයිනේ...... ඉතිං ඇවිත් වැඩක් නෑ.....
    ඇත්තටම අයියෙ හරියට ඇස් රිදෙනවා උයා පාට මරු කල එක හොදයි නැත්නම් මම අන්ද වෙලා යයි:lol:
    මේක සම්නලිට කින්ඩියක් නෙමෙයි හුදෙක්ම ප්‍රොෆයිල් එක නිල් පාට අයියට කිව්වෙ:rofl:
    සම්නලි කියන්නෙ නගාද ඒ දව්ස්වල බ්ලොග් වල ඇෆ්බි එහෙම හිටිය:rolleyes:
    දැන් නැ බන් bump විතරයි:lol: විස්ටා තමයි ආපු ජාරම ඕ ඇස් එක දැන් හොදයිද:)අපිත් නැ බන් අනෙ මන්දා බන් කලෙං කාලෙට එක එක සෙට් හැලෙනවා අපෙ කාලෙ සෙට් එක අවුර්දු 2කට විතර කලින් හැලෙන්න ගත්තා දැන් උන්ගෙන් ගොඩක් එවුන් නැ දෙන් උබලගෙ වයසෙ එවුන්ටත් ඒ දෙම තමයි වෙන්නෙ:dull:

    හොද වෙලාවට ගෙදර ටිවි එකක් නැ:lol:
    අයියගෙ profile එකට ආවම ඇස් දෙක රිදෙනවා........
    ඔය Blue Color එක Change කරන්න අයියෙ.......:shocked:


    අයියෙ උයා පාට මාරු කරලා නෙ:lol:
    ඔව් නේ :rofl: සිරාව්ට බන් මට නම් හෙල්ප් ත්‍රෙඩ්වලට දැන් වැඩිය රිප්ලයි කරන්න හිතෙන්නෙ නැ:dull: මට නම් ඇක්ස් පී තරම් ආයෙ වෙන දෙයක් හරි ගියෙ නැ:cool: උබ වින්ඩොස් 4න් එකක් පාවිච්චි කරලා තියෙනවා පිස්සු හැදෙනවා මට 4න් එකක් හම්බ උනා පරන එකක් ඔය 8 තියෙන එකක් නෙමෙයි වින්ඩොව්ස් මොබයිල් 6 වගෙ තියෙන එකක් මට එපාම වෙලා මල්ලිට දුන්නා වින්ඩොස් 2000 වගෙ බන්:eek: මොකො උබ දැන් වැඩිය එන්නෙ නැත්තෙ:rolleyes:
    අයියගෙ profile එකට ආවම ඇස් දෙක රිදෙනවා........
    ඔය Blue Color එක Change කරන්න අයියෙ.......
    බෙහොම ස්තුතියි...............
    ඔයාටත් සුභ වෙසඟක්..........
    පරක්කු වුණාට සමාවෙන්න.....
    ආපු ගමන් ආසවට දානව:lol:
    සම්හරු ත්‍රෙඩ් දාන්නෙත් මට උදව් කරන්න එච්ච්රයි දහා පාලොස් දෙනෙක් මොකක්ද කෙරෙන්න ඕනෙ කියල ඇහුවම තමයි විස්තරෙ කියන්නෙ:oo::angry:
    ආයෙ වෙයි:P ඒ නිසා කෝකටත් අහල ඉදපන්:)
    එල එල එහෙමද :) ඒකත් ඇත්ත ඒත් උබට යුතුකමක් තිබුනා නිකමට හරි අහන්න:dull: කියන්නා ක්සේ කීවත් අසන්න සිහි බුද්දියෙන් ඇසිය යුතුයිලු නෙ:rofl:
    ඔව් මට නම් ඇක්ස්පි වලින් පස්සෙ වින්ඩොස් ලා ගහපු හොදයි කියන්න පුලුවන් ඕ ඇස් එක 7:) මගෙ මැශිමට ඒක හරි යන්නෙ නැ අවුලක් නැතුව වැඩකරනවා ඒත් වෙන වැඩක් කරන්න අමාරුයි ඒකත් එක්ක:dull: මම පාවිච්කි කලා ලැපක් ඒකේ 8 තිබුනෙ එපා උනා මුල් දව්ස් වල නම් මට කොහොමත් ලැප් එපා ඒකද දන්නෙත් නැ හේතුව:oo: හොයලා දෙන්න කලින් අහන්න එපයි 32ද 64 ද කියලා:angry:
    එල එල:lol:

    එහෙමද මම 7න් දාල ආයෙ අයින් කරලා ඇක්ස් පීම දාගත්ත බන් :)ඕක ගැන වැඩිය දන්නෙ නැ
    ඒත් ඇක්ස් ඔ වල නම් සරිවිස් පැක් 1.2.3 දන්න ගියාම එක ඉල්ලනවා බූට් කරන්න බැ මම හිතන්නෙ ඕකෙත් එහෙමයි උබ කියන විදියට ෆයිල් සයිස් එකයි බැලුවම පේන්නෙ ඕක අප්ඩෙට් එකක් නෙමෙයි 8.1 :) 32බිට්ස් නිසා තමයි අවුල ඌට ආයෙ බාන්න වෙයි නෙ:dull:
    Current Activity: Viewing Thread පැණි අමුඩ,,,,:P
    :lol: පව් යකො ඒකට නම් හොදටම රිදෙයි
    එහෙම කරන්න බැනෙ බන්,system requirements තියෙන්නෙ ඕනෙ නෙ ඒ කියන්නෙ ඕක රන් වෙන්න නම් 8 දාල තියෙන්න ඕනෙ නෙ:rolleyes: බූට් කරන්න නම් බුටබල් එකක් වේන්න ඕනෙ අනිත් එකෙ ඕකෙ ඇත්තෙ අප්ඩෙට් එක විතරයි ෆයිල් සයිස් එක බලපන් ඔතන ඇත්තෙ >1 අප්ඩෙට් එක විතරයි අප්ඩෙට් කරන්නත් ඕ ඇස් එක තියෙන්න එපයි:dull:
    ඒකත් ඇත්ත:P
    මොනා උනත් උබ වැරදි පව් නෙ යකො ඌ ආසවෙන් ඉදල තියෙන්නෙ අයිජිඅයි ගහන්න:lol:
    එහෙම කරපන් වෙන කරන්න දෙය්ක නැ නෙ
    අහ් එල එල එනම් උබ කිව්වෙවත් නෑනෙ එහෙනම් අපි එනවා
    පත්තරෙ දානව තමා ඩො :ෆොර්ව්න්:
    තො මොකො කරන්නෙ මෙ ද්වස් වල
    :)
    උබ අයි ජී අයි ගහලා ඇවිල්ලා රෙ‍ට හැමදාම කියනවලු :lol: ඌට එකෙට එපා වෙලා ඉදලා තියෙන්නෙ:oo: වැඩෙ හරි ගියෙ නැත්නම් මෙහෙම කරපන් ඕකෙ තියෙන සල්ලි වලින් මොකක් හරි ජොබ් එකක් කරව ගනින් ඔය FB ලයික් එහෙම නැත්නම් කාට හරි වොට් දෙනවා වගෙ වැඩක් උගෙන් ගානක් අරහෙන ඔකෙන් වැඩෙ කරවපන් 5 ට වගෙ:cool:
  • Loading…
  • Loading…
  • Loading…