බලු වැඩ හරිද ඔවා(මම කිවෙ පාට මාරු කරන එක ගැන)
ඒ දවස් වල කවි ලිව්වා වගෙ මතකයි ඔය වගෙ අයිඩි එකක් කාලකන්නියෙකුගෙ නික්ම යැම වගෙ නමක් තියෙන බ්ලොග් එකක්
කවි නම් වරදක් නැ
තොපි අපි ඇහුව තමයි කියන්නෙ ඇෆ් බි නැ කියලා
එල එල අපි නම් සදාකල් ඇක්ස් පි
අන්තිමට අනාත්යො ටික විතරක් මේකෙ ඉතුරු වෙනවා
නැ නෙ බන් හොදයි වගෙ නෙ බලමු බාන්න පටන් ගන්නවා අද

ඒ දවස් වල කවි ලිව්වා වගෙ මතකයි ඔය වගෙ අයිඩි එකක් කාලකන්නියෙකුගෙ නික්ම යැම වගෙ නමක් තියෙන බ්ලොග් එකක්
කවි නම් වරදක් නැ තොපි අපි ඇහුව තමයි කියන්නෙ ඇෆ් බි නැ කියලා

එල එල අපි නම් සදාකල් ඇක්ස් පි

අන්තිමට අනාත්යො ටික විතරක් මේකෙ ඉතුරු වෙනවා

නැ නෙ බන් හොදයි වගෙ නෙ බලමු බාන්න පටන් ගන්නවා අද

අපිත් නැ බන් අනෙ මන්දා බන් කලෙං කාලෙට එක එක සෙට් හැලෙනවා අපෙ කාලෙ සෙට් එක අවුර්දු 2කට විතර කලින් හැලෙන්න ගත්තා දැන් උන්ගෙන් ගොඩක් එවුන් නැ දෙන් උබලගෙ වයසෙ එවුන්ටත් ඒ දෙම තමයි වෙන්නෙ

ඒ නිසා කෝකටත් අහල ඉදපන්