amandi3891
Reaction score
216

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉතිං පෙන්නපියකො මේ මං කියලා කියපු තැනක්.. :(
    ඉතිං කවුද හත්තිලව්වෙ කිව්වෙ මේ මං කියලා......... :lol:
    ඇයි අර කලින් කිව්වෙ "මන් කියන්නේ ඔයිට වඩා වෙනස් විදිහට?" කියලා.. එක ඇහුවෙ..?
    මේ මගේ පික් එකක් නෙමේ වැඳිරියෙ.. ඉතිං මොකක්ද පික් එක ගැන කියන්න ගියේ..?
    බොහොම හොඳයි.. මාත් නිදාගන්නෙ නැතුව ඉඳලා එක සැරයක් කෙලවගත්තා.. :)
    ගෙවුනු මතකයන් තවමත් මා ලග හිත පාරනවා හෙමින් සැරේ
    මතක් උනේ නැහැ අමතක කරන්න නුඹයි මගේ ජීවිතය උනේ
    හෙටක් කියා දවසක් ගැන හිතන්න නුඹයි මගේ ලග මට හිටියේ
    ඇතැයි කියා තැති දේකට රැවටුනු නුඹේ ආදරේ මා රැවට

    එකම එක වරක් ඔබව දකින්නට අවසර පතනව සිත නොනිදා
    මොහොතක් ගානෙම දහසක් සිතුවිලි මතකය අළුතින් අළුන් කලා
    පිනි කැට වැටෙනා නිහඞ රාත්‍රිය අනන්තයට අපි අරන් ගියා
    මටම පුදුම මම නුඹටම මෙතරම් ආදරෙ කරන්නෙ ඇයිද කියා

    නෙත් යුග තෙමන්න කදුලට ඇරයුම් නුඹයි කලේ මගෙ ලගට වෙලා
    නින්ද නොදී ලග එබිකම් කරනව මතකය මට විතරක් පවරා
    නිමක් නොවෙන්නට මුළු සිත පුරාම සදක් වගේ ඔබ හිනහෙනවා
    මටම පුදුම මම නුඹටම මෙතරම් ආදරෙ කරන්නෙ ඇයිද කියා
  • Loading…
  • Loading…
  • Loading…