sachith19920726 Jul 6, 2014 හිටහන් ඔහොම online ආතල් එකක් ගමු hutch එකෙන් වර වෙන ඒවයෙ ping වැඩී ගහන්න බැහැ
prageeth119lk Jul 2, 2014 නැ බන් බලපන් පිනි බිදුවල සයිස් එක වතුර ඉහල වගෙ පේනවා,අනිත් එක බන් වැස්සම් හරි පින්න එහෙම වැටුනම ෆොටොස් වලට අමුතු ලුක් එකක් එනවා(ලයිට් එකක්) මෙකෙ එහෙම දෙයක් නැ ඒත් ෆොටො ටික නම් සුපිරි මම උව් අමාරුවෙ දන්න හිතලා නෙම්යි ජෝක් එකට කිව්වෙ
නැ බන් බලපන් පිනි බිදුවල සයිස් එක වතුර ඉහල වගෙ පේනවා,අනිත් එක බන් වැස්සම් හරි පින්න එහෙම වැටුනම ෆොටොස් වලට අමුතු ලුක් එකක් එනවා(ලයිට් එකක්) මෙකෙ එහෙම දෙයක් නැ ඒත් ෆොටො ටික නම් සුපිරි මම උව් අමාරුවෙ දන්න හිතලා නෙම්යි ජෝක් එකට කිව්වෙ