එහෙම බැලුවම යකො එක කතාවක් වත්ලියන්න වෙන්නෙ නැ නෙ
ඔව් ඉතින් සුද්ද හිතන්නෙ කොයි වෙලාවෙ හරි පිටක්සවලයො පහර ඩ්හෙයි කියලා උන්ගෙ ගැනු හිතන්නෙ මිනිහා cia එකෙ කියලා
මෙකෙත් වයිරස් සීන් වලින් ලොකෙ ඉන්න ගොඩක් මිනිස්සු මැරෙන එකම තමයි තියෙන්නෙ ඒත් වෙනසට තියෙන්නෙ අනිත් එවායි ගොඩබිම හෝ එක්කො හදේ නෙ ඔය සිද්දිය වෙන්නෙ
ඒත් මෙහෙ මුහුද සහ යුද නැවක් වටා කතාව ගෙතෙන්නෙ

kageda? mageda 

නැ බන් ඒකෙ තියෙන්නෙ වයිරස් එකක් නිසා ලොකෙන් සැහෙන්න ප්රම්නායක් මැරෙනවා අරුන්ගෙ නැවෙ එවුන් බෙරෙනවා එකෙ ඇතුලෙ ඉන්න ගැනියෙක් එක්ක එකතු එහෙත් හොයනන් සීන් එකක්

ehenam siraawata ekathama ba wenna aththe
ඔවායි බන් ගොඩක් අයට නෝතෙරෙන් වචන සහ දෙවල් නෙ කතා කරන්නෙ ඒ කිව්වෙ මෙඩිකක්,විද්‍යාත්මක වගෙ ඒවා ඉතින් ඒවා සම්බද විහිලු තියෙනවා අනිත් එක එහෙම නැත් උනොත් බලන්න කම්මැලි හිතෙනවා 