rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙම බැලුවම යකො එක කතාවක් වත්ලියන්න වෙන්නෙ නැ නෙ:oo:
    ඔව් ඉතින් සුද්ද හිතන්නෙ කොයි වෙලාවෙ හරි පිටක්සවලයො පහර ඩ්හෙයි කියලා උන්ගෙ ගැනු හිතන්නෙ මිනිහා cia එකෙ කියලා:P මෙකෙත් වයිරස් සීන් වලින් ලොකෙ ඉන්න ගොඩක් මිනිස්සු මැරෙන එකම තමයි තියෙන්නෙ ඒත් වෙනසට තියෙන්නෙ අනිත් එවායි ගොඩබිම හෝ එක්කො හදේ නෙ ඔය සිද්දිය වෙන්නෙ :rofl:ඒත් මෙහෙ මුහුද සහ යුද නැවක් වටා කතාව ගෙතෙන්නෙ
    last ship ද:rolleyes: නැ බන් ඒකෙ තියෙන්නෙ වයිරස් එකක් නිසා ලොකෙන් සැහෙන්න ප්‍රම්නායක් මැරෙනවා අරුන්ගෙ නැවෙ එවුන් බෙරෙනවා එකෙ ඇතුලෙ ඉන්න ගැනියෙක් එක්ක එකතු එහෙත් හොයනන් සීන් එකක්:dull:
    උබට ඔම්ලට් ඔනෙ නම් බිත්තර කඩන්නම වෙනවා:dull:

    එච්ච්ර අවුලක් නැ:P
    කොහෙන්ද වේසි‍යේ ඉස්සුවේ....... අදාල තැනැත්ති‍ය ඕක දැක්කනං වහ කනවා.........:lol:
    හරි උඅට තියෙන ලොකුම අවුල ඔය ඩේටා සීන් එක නැත්නම් උබ අනිත් එවාත් බලනවා:dull:
    උබෙ කැමැත්ත මම නම් කිසි දෙයක් කියන්නෙ නැ:oo:
    නැ බන් ලගදි බැලුවා v. black list, homeland,haven,Orphan Black,Orange Is the New Black ............තව ඇත :dull:
    .
    රිදිලා™:rofl:

    ඒක උබෙ අවුලක් මිනිස්සු විවිදයි මම කිව්වෙ අන් හවුස් එකෙ පට්ට වැදගත්හ් දෙව්ල කතාවෙන්නෙ ඒත් ඒවම විතරක් තිබුනම එපා ව්එන නිසා ආතලුත් තියනෙවා බලපන් ඒක සුපිරි:yes:
    කෙල්ලො ඉන්න සීනා ශිනා බැලුවෙ ඕසන් ගර්ල්,නිකීටාමතකත් නැ:dull:
    කලිනුත් කිව්වා වගෙ දාං ඉන්න කන්නඩිය ගලවපන්:frown:
    අරකෙ හෙන තෙරුමක් තියෙනවා බලපන් ගොං ජෝක් නැ:)
    Alias හොදයි වගෙ එත් බන් මම වැඩිය කෙල්ලො ඉන්න ඒවට කැමති නැ අනිත් එක මේකිට තියෙන්න් අමහ ලොන්තෙ මුනක්:eek:
    the big bang theory,Rules of Engagement ,How I Met Your Mother පට්ට බන් :)
    :sorry: ehenam siraawata ekathama ba wenna aththe
    balamu ada gedara gihin wade weida kiyala :)
    e
    ප්‍ර්රිෆ්‍ර්ර්ඩ් කියන එක දාගත්ත බන් බලමු
    මෙච්චර කල් දුවලා තියෙන්නෙ ඔන්ල්යි එකෙන්
    එහෙම උනාම මොකක්ද වෙන අවුල :eek:
    ඔන්න ඉතින් කිව්වා ගොං කතාවක්:frown:යකො ජෝක් කියන්නෙ දැන් සිංහල ෆිල්ම් වල තියෙනවා වගෙ එවා නෙමෙයි :no: ඔවායි බන් ගොඩක් අයට නෝතෙරෙන් වචන සහ දෙවල් නෙ කතා කරන්නෙ ඒ කිව්වෙ මෙඩිකක්,විද්‍යාත්මක වගෙ ඒවා ඉතින් ඒවා සම්බද විහිලු තියෙනවා අනිත් එක එහෙම නැත් උනොත් බලන්න කම්මැලි හිතෙනවා :eek: ඕකෙ එක තැනක තියෙනවා sia එකෙන් හවුස් කාරය එක්ක යනවා ඌ උගෙ යාලුවට කෝල් එකක් දෙනවා (විල්සන්ද වින්ස්න්ට්) දිලා කියනවා ඉන්න තැන අරු ටික බය වෙනවා ඒ අතරෙ හවුස් කියනවා යාලුවා ඇෆ්ගනිස්තානෙන් ගංජා ගෙන්වනවා අනම් මනම්:eek:කියන්වට අරක බලාපන් පට්ටා මම ඉස්සර සිරසෙද කෝහෙද යද්දි බැලුවා ඒත් ඔක්කොම ගියෙ නැ ඒකයි ආයෙ මුල ඉදන් බැලුවෙ:cool:

    බලමුකො:yes:
    ඔව් සිරසේද කෝහේද ගියෙ :eek: ඒක බලපන් පට්ට බන් ජෝක් එක්ක කතාව යන්නෙ:cool:
    එහෙනම් ඒක බලන්න ඕනෙ දැක්කම හරි නැ වගෙ හිතුනෙ ඒකයි අත ඇරියෙ:yes:

    Lie to Me,Sons of Anarchy,Grey's Anatomy ටිකක් බැලුවා හරි ගියෙ නැ බන්:dull:
    The Unit හොදයි වගෙ Psych බලන්න ඕනෙ
    Alias ටිවි එකෙත් දුන්නා නෙ බන්( ඒ දව්ස් වල බැලුවා ඒත් මම ඒකට කැමැති නැ):eek:
    House M.D. නම් පට්ටා:cool: අවුරුදු 2කට විතර කලින් ඉවර උනා නෙ:(මම උබටත් බලපන් කිව්වා)
    The killing බැලුවා
    Downton Abbey,The Mentalist හරි යන්නෙ නැ වගෙ කම්මලි ඒක බලන්න
    :dull:
    නෑ බන් කණු නැති වෙලාම යනවා :( එකක්වත් පෙන්නන්නෙ නෑ
    ඊට පස්සෙ මන් ඩිස්කනෙක්ට් කරලා ආයි කොනෙක්ට් කරන්න ඕනෙ
    නැතිනම් වැඩ නෑ.
    වෙන එකක් ගහල බැලුවෙ නෑ බන්
    එහෙම තමා බන් කරලා තියෙන්නේ
    ඉතින් බන් එහෙම එකපාරටම නැති වෙන්නේ ඇයි
    ආයි ඩිස්කනෙක්ට් කරලා කොනෙක්ට් කරාම හරි යනවා
    බලන්න බැරි උනා බන් තාම
    මන් හිතන්නේ ඒක තමා බන් දාල තියෙන්නේ :)
    එතකොට බන් hspda නෙමේද හොද wcdma ද :eek:
    එකපාරටම සිග්නල් නැති වෙලාම යනවා ඒකයි අවුල :(
    නැතිනම් හොදට වැඩ :) ඩොන්ගල් එකේ කේස් එකක්ද දන්නේ නෑ
    ගෙදර ආවාම බලමු එහෙනම් :)
    ඉස්සර නම් wcdma වලටත් ස්පීඩ් බන් දැන් මෙලෝ රහක් නෑ
  • Loading…
  • Loading…
  • Loading…