crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිතින් අදිනවා ආපසු යන්න නොදී
    ඇස් දෙකින් අදිනවා වාගෙයි අහිංසකී
    යන්නම ඕනෑ වේ නම් මගෙන් මිදී
    කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී

    දුරත් දුකත් අමුනාගෙන එක නූලෙ
    ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ
    බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
    හිතත් මලත් මට නුඹ විතරයි වාගේ

    හදාගන්න හිත කිරිල්ලියක් අලුතෙන්
    හොයා ගන්න තුරු ඉන්නවාද රහසින්
    තරු සිදුරක් නැහැ අහසට සඳ ඇවිදින්
    මගෙ සිත ආයේ කොතැනද අලුත් ඉඩක්
    සිතින් මා නොසැලී සිටිද්දී
    කඳුල නුඹ ‍ඇවිදින්...
    නිවා දැමුවේ නෙතේ පීඩා
    නොබිදිනූ මැනවී

    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සිහිනේ..
    වැටුනු මහ වරුසා මතක්වී
    නුඹ රැදී දෑසේ..

    සිතින් මා නොසැලී...

    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ
    කදුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබදේ...


    පාප මිත්‍රයන් හදුනා ගන්න.. තමන්ට හරි ගිය විට හෙන ලොකු සීන් දමන මොවුන් වැනි සූකාරයන් ව හෙලා දකිමු..
    රිදෙන්න share කරන්න
    එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට,
    අදයි අවසන් දවස ඇගෙන් මා හා මගෙන් ඈ සමුගන්න..

    සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න,
    වෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්න..
    ගලා යන නදී දොළ මිදී මිදී නැවතී ඉන්න..

    ලිය මඩල තුරු සිරස එපා මල පළඳින්න,
    වසන්තය නිමාවී කොවුලනේ ගොළුවන්න..
    සොබාදම් නෑසියනි සැලී සැලී කම්පාවන්න..
    අදින් පසුව නෑ අප හමුවන්නේ
    මේ අවසන් දිනයයි...
    සසර පුරා අප අත්වැල් බැඳ ආ
    ගමන මෙයින් නිමවෙයි...//

    වරද මගේදැයි - වරද ඔබේදැයි
    නොඅසමි ඔබගෙන් මතු දවසේ...//
    එකම මඟක යන දෙදෙනෙකු වෙමු අපි
    නන්නාඳුණනා අය විලසේ..

    අදින් පසුව නෑ...

    කියන්න කිසිවක් ඉතිරිව නෑ මට
    සියල්ල නිමවන මේ මොහොතේ...//
    පිසින්න අවසර දෙන්න ලඳේ මට
    අවසන් කඳුලක් ඔය දෙනෙතේ..
    :dull:
    ගහන විදිය බලපන් පට්ට තරහක් මුන්ගෙ තියෙන්නෙ:oo:
    මේ පීනස හැදිල බං බඩියෝ අම්බානකට. එපා වෙනවා. ජීවන කට්ට නම් ඔහේ ගෙවෙනව බං.
    ඈ බොල අහන්නත් හිටියෙ ගාල්ල පැත්තෙ ලික්විඩ් එක දාලා කූලිං පෑඩ් රිප්ලේස් කරලා ලැප් සර්විස් කරන පොට් එකක් නැද්ද බං :eek:
    එන්න වෙන්නෙ නෑ වේෂි :no: මේ ටිකේ ප්‍රොජෙක්ට් දෙකක්ම ගොඩ ගැහිල බොල. තනි ඇහැට ඇඬිල ලඟක ඉඳන් ඇස් දෙකටම ඇඬෙනවා. අලුත් තොරතුරු කෝමෙයි ඉතින් :D
    දැන් ටිකක් බිසී බොස්... ටෙක් යනවා එනවා.. ෆේස් බුක් එක පැත්තේ පොඩි රවුමක් දානවා. ඉඳලා හිටල එලකිරි එක පැත්තෙත් ඇවිත් ත්‍රෙඩ් එකක් දෙකක් බලලා යනවා.. ඕක තමා වෙන්නෙහ්.. ඉතින් ඔයාට කොහොමද මොකද වෙන්නෙහ්..
    මම දැක්කා බන් වේස ගැනු බන් :angry:ඔව හිතලා අපෙ ලේ කොප වෙනවා:dull: විඩිඔ කර එකා ඒක ඉවර වෙලා වත් අර ගැනුන්ගෙ කනට ගැහුවෙ නැද්ද දන්නෙ නැ:oo:

    අපි කැපුනා
    nha ban bos kiyanawa wali da ganna epalu ithin awoth neh wali da ganne e nisa enneh nha
    වැඩ බන් ..එනවා යනවා ,,මේ පැත්තේ එන්න වෙලාව අඩුයි.. පුළුවන් ටයිම් එකට සෙට් වෙනවා ඉතින්....
    මොකෝ උඹ මේ දවස් වල කරන්නේ ?
  • Loading…
  • Loading…
  • Loading…