crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බොමු අපි කොත්තමල්ලි
    මොකටද විස්කි බ්‍රැන්ඩි
    බොන්න නංගි මල්ලි
    සැවොම කොත්තමල්ලී
    ඔය ලෙඩට දුකට
    ඔබට පිහිට වෙන්නේ
    කොත්තමල්ලී
    ඒ උනාට දාන්න තිබ්බානේ....ඒක මොක්ද බ්ලොග් එකක මන් දෑක්කා..හෑබෑයි ඒකට යන්න පෙර්මිසන් නෑ:sorry:
    | Kathandara Potha |
    ඔහොම එවුන් ඉන්නව නෙහ්? කෝකටත් කියල ඕක උඹ කරපු එක හොඳයි. ඔහොම අයිතිවාසිකම් වලට නඩු දානව නම් මුලින්ම නඩු දාන්න ඕන සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එකේ සෙට් එක බං
    එහෙමද වෙලාවක අහල බලන්න ඔනෙ,මම අහපු සිදු නම් එපා උනා :dull:
    අපිත් ඔය වගෙ තමයි බන්:rofl: අතල් එකට එකට ගියපු එවුන්ගෙ ගෙවල් වලටම කෙලිනවා:P

    ගොඩක් වෙලාවට මෙහෙන් දාගෙන යන්නෙ නැත්නම් සෙවන් ඉලෙවන්වගෙ අල්ලනවා යන ගමන් ඇතුලටත් ටිකක් ගෙනියනවා මුහුද අයිනට යන්න පුලුවන් නෙ:P

    මමත් කැපෙනවා බන්
    අහල තියෙනවා රෙඩිඔ එකෙන් හිටපු ගමන් බස් වල එහෙම:Pඒත් හරියටම අහල නැ :dull:
    මට උගෙ සිංදු හරි යන්නෙ නැ බන් අඩනවා වැඩි වගෙ:oo:

    අනිත් එවුන් ඔක්කොම බිලා යද්දි බොන්නෙ නැතුව ගිහින් වැඩකුත් නැ වගෙ බන්:baffled:
    එල එල දව්සක එක්ක පල හැබැයි කෙල්ලො අරන් යනවා නම් ඉතින් රැ වෙලා බැ:oo:

    අපි නම් ඉතින් ගොඩක් වෙලවට පයින් තමයි යන්නෙ මගදි අහු වෙන එකක එල්ලෙනවා:yes:

    නැ බන් මගෙ ආතල් එක මම තනියම ගන්නෙ:rofl: කොච්ච්ර එවුන් ලග හිටියත් වැඩක් නැ උන් දුරයි වගෙ දැනෙනවා නම්:eek:
    lol mehata gannakan vitharai ban :lol: nidinam merenawa ban monawa kalath api nisacharayone . and bebadu kama :rofl: twice a week or once a week aniwa
    Request ejkak damma machan
    aniwa fb awa welawaka chat ekata set wemu
    ubawa dakke godak kalakin
    Budu sarabai machan....!
    Sathutin indapan.....
    :dull:

    සිරාවට බන් :oo:
    එල එල ට්‍රයි එකක් දියන් :yes:

    මටත් සුවර් එක්ක නැ ඒත් අද කසිට කතා වෙනවා ගිහින් කරන වැඩ ගැන:P
    මම දැන් වැඩිය ඔවට යන්නෙ නැ කියල දනන් නිසා මටත් මල අඩෙ ගැහුවා ලෙස්තිවෙලා ඉදපන් කියලා:oo:

    ඔව් ඒක තමයි ආයෙ වහිද දන්නෙ නැ දැන් ටික ටික පොද ගහනව:rofl:


    අපි කැපුනා එහෙනම් සුබ සිහින
    බුදුසරනයි!
    machan ubath godak kalakin dakke ban wadath ekka EK paththe wath enna bariwuna
    aluthen FB akak haduwa ban ube FB url eka deepan machan
    moko ithin wenne ? kolla photo ekakuth dala ne ada thmai dakke ..patta
    විශේසයක් නැ බන් විසි ගනන් වල දෙරණෙන් කානිවල් එකක්ද කෝහෙද තියනවා නෙ අපෙ එවුන් එදාට අනිවා ගහනවා:dull:

    එල එල:cool:


    ඔබ දැන් කීවත් කඳුලු සලා
    මට ආදරෙයි කියා
    සිත ගිය තැනකට තුරුලු වෙලා
    මැණිකේ නොවේ මුලා

    ඉස්සර වාගේ අත්වැල් බැඳ ගෙන
    යන්නට කතා කළේ
    දෙදෙනකු දෑතින් අල්ලා ගන්නට
    එකවර නොහැක ලොවේ

    ලස්සන මල් පෙති දෑතක පොඩි උන
    සුළ‍‍ඟේ විසිරෙනවා
    මැණිකෙගෙ උදාර සුමිහිර ගිලිහුන
    මගෙ හද නෙරපෙනවා
    හෙනවා බන් ලොග් නොවුනාට :yes: අපෙ සෙට් වල මොකෙක්වත් නැහැ බන් දැන්
    වේදන්වාට නෙමෙයි ඕයි මොලෙ සයිල මරන්න මතකය අමතක කරන්න:P හෙට අනිද්ද අපෙ එවුන් කුනු වෙන්න ගහනවා කාලෙකින් හරියට බිව්වෙත් නැ නෙ මමත් සෙට් වෙනවා

    සිරාව්ට මුන් පට්ට යක්කු නෙ බන්:yes:
    හෙකනම් එහෙම තම්යි කෙසියා ඔකේ බන්
    :yes:
    හරි යයිද:dull:
    ගල් බෝතල් දෙක තුනක් බිව්ව නම් හරි යයි නෙ:P අරක්කු වලට මොලෙ සයිල මැරෙනවාලු නෙ :yes:


    අර සියුස් දාපු එක නේ ඒක පට්ටා මම හිතුවෙ උබ දකින්න ඇති කියලා:dull:
  • Loading…
  • Loading…
  • Loading…