amandi3891 Jul 20, 2014 බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්රැන්ඩි බොන්න නංගි මල්ලි සැවොම කොත්තමල්ලී ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී
බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්රැන්ඩි බොන්න නංගි මල්ලි සැවොම කොත්තමල්ලී ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී
amandi3891 Jul 20, 2014 ඒ උනාට දාන්න තිබ්බානේ....ඒක මොක්ද බ්ලොග් එකක මන් දෑක්කා..හෑබෑයි ඒකට යන්න පෙර්මිසන් නෑ | Kathandara Potha |
ඒ උනාට දාන්න තිබ්බානේ....ඒක මොක්ද බ්ලොග් එකක මන් දෑක්කා..හෑබෑයි ඒකට යන්න පෙර්මිසන් නෑ | Kathandara Potha |
එළකිරි කොල්ලෙක් Jul 20, 2014 ඔහොම එවුන් ඉන්නව නෙහ්? කෝකටත් කියල ඕක උඹ කරපු එක හොඳයි. ඔහොම අයිතිවාසිකම් වලට නඩු දානව නම් මුලින්ම නඩු දාන්න ඕන සුන්දර ගීයක ඇරඹුම ත්රෙඩ් එකේ සෙට් එක බං
ඔහොම එවුන් ඉන්නව නෙහ්? කෝකටත් කියල ඕක උඹ කරපු එක හොඳයි. ඔහොම අයිතිවාසිකම් වලට නඩු දානව නම් මුලින්ම නඩු දාන්න ඕන සුන්දර ගීයක ඇරඹුම ත්රෙඩ් එකේ සෙට් එක බං
prageeth119lk Jul 20, 2014 එහෙමද වෙලාවක අහල බලන්න ඔනෙ,මම අහපු සිදු නම් එපා උනා අපිත් ඔය වගෙ තමයි බන් අතල් එකට එකට ගියපු එවුන්ගෙ ගෙවල් වලටම කෙලිනවා ගොඩක් වෙලාවට මෙහෙන් දාගෙන යන්නෙ නැත්නම් සෙවන් ඉලෙවන්වගෙ අල්ලනවා යන ගමන් ඇතුලටත් ටිකක් ගෙනියනවා මුහුද අයිනට යන්න පුලුවන් නෙ මමත් කැපෙනවා බන්
එහෙමද වෙලාවක අහල බලන්න ඔනෙ,මම අහපු සිදු නම් එපා උනා අපිත් ඔය වගෙ තමයි බන් අතල් එකට එකට ගියපු එවුන්ගෙ ගෙවල් වලටම කෙලිනවා ගොඩක් වෙලාවට මෙහෙන් දාගෙන යන්නෙ නැත්නම් සෙවන් ඉලෙවන්වගෙ අල්ලනවා යන ගමන් ඇතුලටත් ටිකක් ගෙනියනවා මුහුද අයිනට යන්න පුලුවන් නෙ මමත් කැපෙනවා බන්
prageeth119lk Jul 20, 2014 අහල තියෙනවා රෙඩිඔ එකෙන් හිටපු ගමන් බස් වල එහෙමඒත් හරියටම අහල නැ මට උගෙ සිංදු හරි යන්නෙ නැ බන් අඩනවා වැඩි වගෙ අනිත් එවුන් ඔක්කොම බිලා යද්දි බොන්නෙ නැතුව ගිහින් වැඩකුත් නැ වගෙ බන් එල එල දව්සක එක්ක පල හැබැයි කෙල්ලො අරන් යනවා නම් ඉතින් රැ වෙලා බැ අපි නම් ඉතින් ගොඩක් වෙලවට පයින් තමයි යන්නෙ මගදි අහු වෙන එකක එල්ලෙනවා නැ බන් මගෙ ආතල් එක මම තනියම ගන්නෙ කොච්ච්ර එවුන් ලග හිටියත් වැඩක් නැ උන් දුරයි වගෙ දැනෙනවා නම්
අහල තියෙනවා රෙඩිඔ එකෙන් හිටපු ගමන් බස් වල එහෙමඒත් හරියටම අහල නැ මට උගෙ සිංදු හරි යන්නෙ නැ බන් අඩනවා වැඩි වගෙ අනිත් එවුන් ඔක්කොම බිලා යද්දි බොන්නෙ නැතුව ගිහින් වැඩකුත් නැ වගෙ බන් එල එල දව්සක එක්ක පල හැබැයි කෙල්ලො අරන් යනවා නම් ඉතින් රැ වෙලා බැ අපි නම් ඉතින් ගොඩක් වෙලවට පයින් තමයි යන්නෙ මගදි අහු වෙන එකක එල්ලෙනවා නැ බන් මගෙ ආතල් එක මම තනියම ගන්නෙ කොච්ච්ර එවුන් ලග හිටියත් වැඩක් නැ උන් දුරයි වගෙ දැනෙනවා නම්
1118lakmalkumara Jul 20, 2014 lol mehata gannakan vitharai ban nidinam merenawa ban monawa kalath api nisacharayone . and bebadu kama twice a week or once a week aniwa
lol mehata gannakan vitharai ban nidinam merenawa ban monawa kalath api nisacharayone . and bebadu kama twice a week or once a week aniwa
HashanR Jul 20, 2014 Request ejkak damma machan aniwa fb awa welawaka chat ekata set wemu ubawa dakke godak kalakin Budu sarabai machan....! Sathutin indapan.....
Request ejkak damma machan aniwa fb awa welawaka chat ekata set wemu ubawa dakke godak kalakin Budu sarabai machan....! Sathutin indapan.....
prageeth119lk Jul 20, 2014 සිරාවට බන් එල එල ට්රයි එකක් දියන් මටත් සුවර් එක්ක නැ ඒත් අද කසිට කතා වෙනවා ගිහින් කරන වැඩ ගැන මම දැන් වැඩිය ඔවට යන්නෙ නැ කියල දනන් නිසා මටත් මල අඩෙ ගැහුවා ලෙස්තිවෙලා ඉදපන් කියලා ඔව් ඒක තමයි ආයෙ වහිද දන්නෙ නැ දැන් ටික ටික පොද ගහනව අපි කැපුනා එහෙනම් සුබ සිහින බුදුසරනයි!
සිරාවට බන් එල එල ට්රයි එකක් දියන් මටත් සුවර් එක්ක නැ ඒත් අද කසිට කතා වෙනවා ගිහින් කරන වැඩ ගැන මම දැන් වැඩිය ඔවට යන්නෙ නැ කියල දනන් නිසා මටත් මල අඩෙ ගැහුවා ලෙස්තිවෙලා ඉදපන් කියලා ඔව් ඒක තමයි ආයෙ වහිද දන්නෙ නැ දැන් ටික ටික පොද ගහනව අපි කැපුනා එහෙනම් සුබ සිහින බුදුසරනයි!
HashanR Jul 20, 2014 machan ubath godak kalakin dakke ban wadath ekka EK paththe wath enna bariwuna aluthen FB akak haduwa ban ube FB url eka deepan machan moko ithin wenne ? kolla photo ekakuth dala ne ada thmai dakke ..patta
machan ubath godak kalakin dakke ban wadath ekka EK paththe wath enna bariwuna aluthen FB akak haduwa ban ube FB url eka deepan machan moko ithin wenne ? kolla photo ekakuth dala ne ada thmai dakke ..patta
prageeth119lk Jul 20, 2014 විශේසයක් නැ බන් විසි ගනන් වල දෙරණෙන් කානිවල් එකක්ද කෝහෙද තියනවා නෙ අපෙ එවුන් එදාට අනිවා ගහනවා එල එල ඔබ දැන් කීවත් කඳුලු සලා මට ආදරෙයි කියා සිත ගිය තැනකට තුරුලු වෙලා මැණිකේ නොවේ මුලා ඉස්සර වාගේ අත්වැල් බැඳ ගෙන යන්නට කතා කළේ දෙදෙනකු දෑතින් අල්ලා ගන්නට එකවර නොහැක ලොවේ ලස්සන මල් පෙති දෑතක පොඩි උන සුළඟේ විසිරෙනවා මැණිකෙගෙ උදාර සුමිහිර ගිලිහුන මගෙ හද නෙරපෙනවා
විශේසයක් නැ බන් විසි ගනන් වල දෙරණෙන් කානිවල් එකක්ද කෝහෙද තියනවා නෙ අපෙ එවුන් එදාට අනිවා ගහනවා එල එල ඔබ දැන් කීවත් කඳුලු සලා මට ආදරෙයි කියා සිත ගිය තැනකට තුරුලු වෙලා මැණිකේ නොවේ මුලා ඉස්සර වාගේ අත්වැල් බැඳ ගෙන යන්නට කතා කළේ දෙදෙනකු දෑතින් අල්ලා ගන්නට එකවර නොහැක ලොවේ ලස්සන මල් පෙති දෑතක පොඩි උන සුළඟේ විසිරෙනවා මැණිකෙගෙ උදාර සුමිහිර ගිලිහුන මගෙ හද නෙරපෙනවා
prageeth119lk Jul 20, 2014 වේදන්වාට නෙමෙයි ඕයි මොලෙ සයිල මරන්න මතකය අමතක කරන්න හෙට අනිද්ද අපෙ එවුන් කුනු වෙන්න ගහනවා කාලෙකින් හරියට බිව්වෙත් නැ නෙ මමත් සෙට් වෙනවා සිරාව්ට මුන් පට්ට යක්කු නෙ බන්
වේදන්වාට නෙමෙයි ඕයි මොලෙ සයිල මරන්න මතකය අමතක කරන්න හෙට අනිද්ද අපෙ එවුන් කුනු වෙන්න ගහනවා කාලෙකින් හරියට බිව්වෙත් නැ නෙ මමත් සෙට් වෙනවා සිරාව්ට මුන් පට්ට යක්කු නෙ බන්
prageeth119lk Jul 20, 2014 හරි යයිද ගල් බෝතල් දෙක තුනක් බිව්ව නම් හරි යයි නෙ අරක්කු වලට මොලෙ සයිල මැරෙනවාලු නෙ අර සියුස් දාපු එක නේ ඒක පට්ටා මම හිතුවෙ උබ දකින්න ඇති කියලා
හරි යයිද ගල් බෝතල් දෙක තුනක් බිව්ව නම් හරි යයි නෙ අරක්කු වලට මොලෙ සයිල මැරෙනවාලු නෙ අර සියුස් දාපු එක නේ ඒක පට්ටා මම හිතුවෙ උබ දකින්න ඇති කියලා