maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Wishing you happiness
    To welcome each morning,
    Wishing you laughter
    To make your heart sing.
    Wishing you friendship
    Sharing and caring,
    And all of the joy
    The birthday can bring!

    There couldn’t be a better day
    To take a chance to say,
    That you are wished a joy and luck-
    Be happy everyday!:love::love::love:
    එහෙම කියන්න බෑ බං....
    ඔන්න දැන් තමා සර්ජරි එකක් ඉවර කලේ......
    උඹ මට කෝල් කරපං...නැත්තං යන ගමන් ඔය බැහැපං මෙතනින්, උඹ තැන දන්නව නේ....
    අඩුම ගානේ දුමක් දාල ප්ලේන්ටියක්වත් ගහල යන්න.......
    ඔය ඔව් බන්, රශියා වල අයන් ඩිපොසිට්ස් තියන පැති තියනවා, ඒවා ආකර, ඒ හරියෙම ඔය වගේ ෆැක්ටරි තියනවා. ගොඩක්ම කාස්ටින් අයන් හදන්නේ ඒවල. රීසයිකල් අයන් නම් රශියා වල අඩුයි.
    ඔහේ ඉන්නවා බන්. මේ ටිකේ පෙරහැර බැලුවා. ටිකක් ඇවිද්දා. කාලගුනේ හොදයිනේ.
    කවුරුත් රේප් දෙන්නේ නැහැ ඕක බැලුවට වැඩක් නැහැ..............:P
    Last Activity: Today 10:07 AM
    Current Activity: Viewing User Control Panel
    වැඩ වගේ.................Viewing Thread වාත්තු කිරීම ( melting & casting )
    අඩේ තව සති දෙකකින් 2න්ඩ් සෙම් එග්සෑම් බං :oo: කතා ලියන්න නම් බැරි වෙයි :dull: ඒක ඉවර වෙලා ට්‍රේනින් සෙට් වෙනවා එතකොට නම් පාඩම් වැඩ අඩු වෙන නිසා වෙලාවක් සෙට් වෙයි කියලා හිතනවා ලියන්න ;)
    හොඳින් ඉන්නවා මචං.. හ්ම්.. කෙල්ල ගැන ලිව්වා.. :D
    :yes:
    ආවා ආවා
    හැබැයි ඒක කියවලා මට අප්සට් ගියා
    හිටපන්කෝ මම උත්තරයක් එවන්නම්
    උන්ත් ගැටළුවක් නෑ.....
    මේ වෙලාවෙ මේ යන විදියට විරුද්ධ වෙන්නෙ නැත්තං ඒක සොන්නකමක්....
    ඒකට පක්ෂයේ සාමාජිකයෙක් වෙන්නම ඕන නෑ..
    රට ගැන හිතන, හෘදය සාක්ෂියක් තිබ්බ ම ඇති...........
    සහයෝගෙ ඕන වෙනවා....
    පක්ෂෙන් විමුක්ති ගී ප්‍රසංගවල සිංදු ටික ඕන.......
    ඒව නැතුව විරෝධාකල්ප ගී ගැන කරල වැඩක් නෑ.........
  • Loading…
  • Loading…
  • Loading…