amandi3891
Reaction score
216

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ෂර්ලොක් හොල්ම්සුයි දොස්තර වොට්සනුයි ගියාලු කෑම්පින් කරන්න.දෙන්න හොඳට කාල බීලා වයින් බෝතලයක් එහෙම අරගෙන එදා රෑ කෑම්ප් එකේ නිදා ගත්තලු.
    උදේ පාන්දර 3 ට විතර හොල්ම්ස් ඇහැරිලා වොට්සන් වත් කීද්දුවලු. ඊට පස්සේ වොට්සන් ගෙන අහනවලු ,
    " මිත්‍රයා , බලන්න මේ අහස දිහා.මොනවද ඔබට හිතෙන්නේ ? "
    වොට්සනුත් ඉතින් නැගිට්ටලු මල පැනලා.
    " මට පේනවා තරු දහස් ගානක් " වොට්සන් කිව්වලු .
    " ඔව් ඉතින් එකෙන් මොනවද ඔබට කියන්න පුළුවන් "
    " හ්ම් , තාරකා විද්‍යාවට අනූව දහස් ගණන් චක්‍රාවාට තියෙන්න පුළුවන් , ඒ එක එකක දහස් ගණන් තරු ග්‍රහලෝක ඇති . ජෝතිෂ්‍ය විද්‍යාවට අනූව සෙනසුරු ඉන්නේ සිංහ රාශියේ. දේවධර්මය අනූව දෙවියන් ඉදිරියේ අපි කොතරම් කුඩාද නොසලකියහැකිද කියා සිතෙනවා , කාලමිතික විද්‍යාවට අනූව දැන් වෙලාව අලුයම තුනයි , කාලගුණ විද්‍යාවට අනූව හෙට බොහොම පැහැබර දවසක් වේවි. ඉතින් මේ තරු පිරි අහස ඔබට මොනවද කියන්නේ මගේ මිත්‍රයා ? "
    " කවුරු හරි අපේ කූඩාරම හොරකම් කරලා තියෙනවා " හොල්ම්ස් උත්තර දුන්නලු
    මිනිස්සුන්ගේ නොසැලකිලිමත් සහ කෑදර ක්‍රියා පටිපාටියට තමයි
    සොබාදහම මේ ප්‍රතික්‍රියාව දක්වන්නේ
    කොටින්ම කියනවා නම් ඉල්ලගන කනවා කියන්නේ ඕකට
    ලංකාවෙත් මේ ඉවක් බවක් නැති ගස් කැපිල්ලයි වනාන්තර විනාශයයි වැලිගොඩ දෑමිල්ලයි නිසා
    විදින්න වෙන ප්‍රතිවිපාක ඔයිට වඩා බොහෝම දරුණුයි
    එව්වා අපට ඉස්සරහට විදගන්න වෙනවා ඒකාන්තයි
    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
    ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    සිනා සී... ඔබයි ගෙන ආවේ..
    වසන්තය මලක් සේ...

    නිබඳ සුවඳයි ඔබ නිසා මට
    ගම මැදින් හමනා පවන සිහිලැල්
    ගම් දොරින් පිටමං නොවේවා
    නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

    සිනා පිපෙනා...

    නිසල සිතුවිලි සසල තුරුලිය
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
    අහස සමුදුර වැළඳ සැනසෙන
    තැනක සගවමි හද සෙනේ සුසුමින්

    සිනා පිපෙනා...//
    කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
    මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
    හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..
    නවතින්න අවසරයි ප්‍රේමයෙන්...

    කවුරුන්ද කවුළුව වැහුවේ...//

    නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා..
    හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා..
    නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා..
    මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා..

    මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ..
    අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ..
    ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ..
    යලි එන්න හැකිනම් ඉක්මනින්..

    නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා..
    පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා..
    යලි එන්නෙ නැතිදෝ මා සොයා
    හැකි මට ඉන්න පෙර සේ වසලා..

    කවුරුන්ද කවුළුව වැහුවේ...

    ගායනය : චාමර වීරසිංහ, ශෂිකා නිසංසලා
    පච රචනය : මනුරංග විජේසේකර
    සංගීතය : දිලුම් තේජන
    දන්නෑ අනේ.. කලින් ඉඳන්ම අල්ලන්නෙ නෑ ඌව..
    මං පොරව මුලින්ම දැක්කෙ හිරිපොද වැස්ස ෆිල්ම් එකෙන්..
    හිරි පොද වැස්සෙ හිටපු අනිත් කොල්ලො නම් සුපිරි..
    මූ චොරයි..
    ඇටකිච්චි, ගෙම්බි, රිලවි, වැදිරි, ඊරි, හරිකි, මීමින්නි..:dull:
    රිඳුන්නෑ..:dull: ඔයා දන්නෙ කොහොමද ඌ බොන්නෑ කියලා..:baffled:
    කවුද රොෂාන්ද..? හරියටම දන්නෙ කොහොමද ඉතිං.. :(
    රොෂාන් හෙන ගෝතයි.. කෙල්ල නම් ලස්සනයි..:dull:
    ඔව්වා කොච්චර කල් තියේවිද දන්නෑ සුදෝ.. නළුවොන්ට හරියන්නෙ නිළියොම තමා.. මේකි නිළියක්ද..?
    ඉකි ගසා හඩන අතීතයක
    කදුළු එක්ක ගණුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා

    හීනෙන් හිනැහී තුන් යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා

    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා …

    රිදුමක් වගේ කිසිදා සුව නොවනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
    උහුලනු බැරි තැන උණු කදුළුම වගුරුවනා

    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා …
  • Loading…
  • Loading…
  • Loading…