දන්නෙ නැ බන් මොකක් හරි විශ්කි එකක්
ඔව් යකො මමත් දව්සක් එකෙක් එක්ක බොතලය්ක් ගන්න කොට ඌගෙ පන්ඩිත කමට ගිහින් ඔයින් 2කකුත් ගත්තා අනිතිමට බ්බිල ගෙවල ඌම බැන බැන එනවා

එකෙත් ඒ හැටි ප්රෙශ් එකක් නැ බන් මොකො දව්සක් තියල ඔය තියෙන ටික විසි කරනවද
කෙල්ලො මේන් රොල් එක කරන එවා බලන්න් එච්ච්ර කැමති නැ බන්

අහ් මෙකෙ නම් සිර සීන් එක මේ ලගදි ලංකාවෙත් උනානෙ
