crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දන්නෙ නැ බන් මොකක් හරි විශ්කි එකක්:dull:

    ඔව් යකො මමත් දව්සක් එකෙක් එක්ක බොතලය්ක් ගන්න කොට ඌගෙ පන්ඩිත කමට ගිහින් ඔයින් 2කකුත් ගත්තා අනිතිමට බ්බිල ගෙවල ඌම බැන බැන එනවා:rofl:එකෙත් ඒ හැටි ප්‍රෙශ් එකක් නැ බන් මොකො දව්සක් තියල ඔය තියෙන ටික විසි කරනවද:dull:

    කෙල්ලො මේන් රොල් එක කරන එවා බලන්න් එච්ච්ර කැමති නැ බන්:sorry: අහ් මෙකෙ නම් සිර සීන් එක මේ ලගදි ලංකාවෙත් උනානෙ:oo:
    දැන් වැඩිය සද්ද නෑ බන්
    සෑහෙන්න බිසි වෙලා
    ඉතින් ආවත් තියෙන දෙයක් බලලා යනවා
    තැන්කු වෙවා බොක්ක පාර්ටි නැහැ බන් පුතාගෙ එකටනම් මොනා හරි කරන්නඔන
    සහෝ නැවත පස්චාත් බාගය දික් කිරීම සඳහා මැච් එක බලල එන්නං :rofl:
    එක සැරයක් මගේ යාළුවෙක්ව සරුපයෙක් කාල ඉස්පිරිතාලෙ අරන් ගියා. සරුපයවත් අපි මැරුව. සරුපයා බලාපු ඩොකා කියනවා “නයියට පණ නෑ නේද මල්ලී?” ක්යල. ටිකකින් මූ කියනව “මේ නයියට පයන්නත් නෑ නේද?” කියල. අන්තිමට මූ අහපි “මේ නයියා පැටෙවුවේ කොතනින්ද?” කියල. මැරිච්ච සරුපයා අපි අරන් යද්දී මූ කියනවා “නයියා පලවන්න හදන්න එපා” කියල.
  • Loading…
  • Loading…
  • Loading…