SANJEE
Reaction score
1,026

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙම වෙනවා.. කපුරු වල රස්නෙටද දන්නේ නෑ.. නමුත් එහෙම වෙනවා මම දැකලා තියනවා කතරගමදි එකම එක වතාවක්.
    කියන්න බෑ ඒක. ඇවිදින්න නම් පුලුවන් ඉතින් කිහිලුකරු වලින්. නෙට් ලිමිට් පැනලා..ඉතින් ගේමක් ඉවර කලා.. ෆෝන් එකේ පිහිටෙන් ආවේ..
    ලොකු වෙනසක් නෑ ඉතින් තාම.. 29 යන්න තියනව පෙන්නන්න. එදාට තමා බලන්න වෙන්නේ තත්වේ.:dull:
    හුකෑස් නේන්නම් එතකොට අර එදා මම එද්දී හිටපු බාසා මොකෝ බෑ කිව්වද......? හැබැයි ස්ප්‍රේ කිරිල්ලත් පට්ට ආතල් වැඩේ....... :)
    ඒ පාට වෙනස් කලා......
    කලින් පාටටම..මම ඕවර්රෝල් අදුමක් හොයං ඇවිත් ස්ප්‍රේ කරල දැම්ම ඉරිදා....
    අවට ඉන්න උන් හිතන්නේ පේන්ටර් කෙනෙක් කියලා...හුකෑස්!!!!
    තව ටිකක් තිබේ...
    අර කැම් එක එහෙම ගහ ගන්න...චෙයාර් එක හයි කලා...
    සිංහාසනයක් ගෙනාවා...:ලොල්:
    මේ දවස් වල ගෙදර මචන්.... දැන් මාසයක් විතර ඇවිත්
    Sanjee ලොක්කා ගොඩ දවසකින් දැක්කේ කොහොමද ඉතින් :D
    moko sudu rewla wewila, kondeth sudu wela nisada oluwai moonai okoma wahan inne nakiya :P :rofl:
    na man oya nakiyatama thama msg eka denme... :P oya herunama wena nakiyekta inne ithin ara mala kaviya witharaney :D
    ඕව ගනන් ගන්නෑ කොහොමත්. ඕකුන්ගෙ ජරා සල්ලි ඕනෙත්නෑ. :)
    කොට්ටාවෙ රජගෙදර කියල රෙස්ටුරන්ට් එකක්ද මොකක්ද මගුලක් තියනව දන්නවද. ඒක අයිති එවුන්.
    විබාගෙ කරන්න විදියක් නෑ. මෙඩිකල් එකක් දීල ඇපීල් එකක් දැම්මා. UK වල උන් ගන්න තීරණයක් තමා. විබාගෙ ලබන පාර ලියන්න දීල තර්ඩ් ඉයර් කරන්න දුන්නොත් කලහැකි නැත්නම් අවුරුද්දක් පහුවෙනවා.

    උන් ගැන කතා කරන්න එපා.. හප්පපු වෙලේ සල්ලි දීල මාරුවෙන්න හැදුව. පොලිසියෙන්ම කිව්ව එහෙම සල්ලි ගන්න එප වෙලා තියන ඩැමේජ් එක දන්නෙ නැති හින්ද කියල.

    පස්සෙ කකුල හැදුවට පස්සෙ උන් කියනව ෆැමිලි ලෝයර් එක්ක කතා නොකර මොකුත් කරන්න බෑලු.

    ඊයෙ නඩුව තිබ්බ. ගැනි කියල නිවැර්දිකරු කියල. කල් ගිහින් දැන්.

    උන් සල්ලි කාරයො අලි ඔලුවෙන් ඉන්න. මං නම් අමතක කරල දාල තියෙන්නේ. වැඩක්න උන් දන්නවනේ කරපු වැඩේ. බොරු කිව්වට ඒකෙන් බේරෙන්න බෑනේ..

    කලිනුත් හප්පල කේස් තියනවලු ඒ ගෑනිට.

    වැඩක්නා අයියේ ඔහොම තමා කොතැනත්.
    ගෙදර නම් ආවා..

    ඇඳේ දැන්. ලොකුවට පෙනුනෙ නැතුවට කැඩිච්ච එක ටිකක් විතර දරුණුවට කැඩිල තියනව දනිස්සට පහලින්.

    සති 6ක් විතර හොලවන්නෙ නැතුව ඉන්න කිව්ව.

    ඇඳට වෙලා ඉන්නව ඉතින්.
  • Loading…
  • Loading…
  • Loading…