thanujaka Sep 14, 2014 ඔවු එක නෝමල්. මං කිව්වේ මෙහෙ දැන් වැඩි දෙනා ඕක කරන්නේ නෑ. මේකනං අනේමන්ද ඔහේ එනවනේ.
බින්දු Sep 14, 2014 මම ටයිටල් එක දැක්කම බලන එක අත ඇරියා. ඕන තරම් ඕවා ලයිව් දැකලා තියෙනවා, බබාලා අරගෙනත් තියෙනවා
thanujaka Sep 14, 2014 නෑ ඕක හිතිලා තිබුන මම එච්චර උනන්දු උනේ නෑ ඕකට. ඔව් ඉතින් දැන් කිව්වට පස්සේ හදිස්සි නං තමයි.
thanujaka Sep 14, 2014 ඔවු අප්පා. හෙන කල් වෙන ඔප්පු මේස උඩ. තව ටික දවසකින් මගේ clients ල මාව මරාගෙන කනවා. දන්නා කෙනෙක් ඉන්නවද ඔහොම එකක් හදවගන්න. ඔයා දන්නවද, කීයක් උනත් කමක් නෑ ඉක්මනින්ම ඕනේ. තව නඩු රෙකෝඩ් වෙන්න වෙනමං එකකුත් ඕනේ.
ඔවු අප්පා. හෙන කල් වෙන ඔප්පු මේස උඩ. තව ටික දවසකින් මගේ clients ල මාව මරාගෙන කනවා. දන්නා කෙනෙක් ඉන්නවද ඔහොම එකක් හදවගන්න. ඔයා දන්නවද, කීයක් උනත් කමක් නෑ ඉක්මනින්ම ඕනේ. තව නඩු රෙකෝඩ් වෙන්න වෙනමං එකකුත් ඕනේ.
thanujaka Sep 14, 2014 එකත් ඇත්ත හදවගන්න ඕනේ අප්පා.. මං ඉතින් එකට එච්චර උනන්දු උනේ නෑ.. සොෆ්ට්වෙයාර් පොජ්ජක් අටවගන්න ඕනේ තමයි..
එකත් ඇත්ත හදවගන්න ඕනේ අප්පා.. මං ඉතින් එකට එච්චර උනන්දු උනේ නෑ.. සොෆ්ට්වෙයාර් පොජ්ජක් අටවගන්න ඕනේ තමයි..
thanujaka Sep 14, 2014 ඔව් අප්පා මටත් ඕක හිතුනා.. කීයක් ගියත් කමක් නෑ software කෑල්ලක් හදාගන්න ඕනේ මේ file වල copy තියාගන්න. තියෙන ඒවත් scan කරලා දාගත්තම ඉවරනේ එතකොට.
ඔව් අප්පා මටත් ඕක හිතුනා.. කීයක් ගියත් කමක් නෑ software කෑල්ලක් හදාගන්න ඕනේ මේ file වල copy තියාගන්න. තියෙන ඒවත් scan කරලා දාගත්තම ඉවරනේ එතකොට.
thanujaka Sep 14, 2014 උදව් කරන්න ඇහුව එකටත් තෑන්ක්ස්. ටයිප් කරන්න දෙයක් නෑ නංගා ෆොර්මැට් එක තියෙනවා එකට details ටික දාගෙන දාගෙන ගිහිල්ල sign කරලා seal එක ගහන්න විතරයි තියෙන්නේ. එත මේවල කොපි ෆයිල් කරන්න එපයි ඒ මගුල් තමා තිත්ත මට.
උදව් කරන්න ඇහුව එකටත් තෑන්ක්ස්. ටයිප් කරන්න දෙයක් නෑ නංගා ෆොර්මැට් එක තියෙනවා එකට details ටික දාගෙන දාගෙන ගිහිල්ල sign කරලා seal එක ගහන්න විතරයි තියෙන්නේ. එත මේවල කොපි ෆයිල් කරන්න එපයි ඒ මගුල් තමා තිත්ත මට.