chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔවු එක නෝමල්.
    මං කිව්වේ මෙහෙ දැන් වැඩි දෙනා ඕක කරන්නේ නෑ.
    මේකනං අනේමන්ද ඔහේ එනවනේ.:confused:
    මම ටයිටල් එක දැක්කම බලන එක අත ඇරියා. ඕන තරම් ඕවා ලයිව් දැකලා තියෙනවා, බබාලා අරගෙනත් තියෙනවා
    ඒ ඔවුමනේ. :eek:
    දැන් ඉතින් මෙහෙනං ගොඩක් කට්ටිය සීසර් කරලා ගන්නවනේ.
    නෑ ඕක හිතිලා තිබුන මම එච්චර උනන්දු උනේ නෑ ඕකට.
    ඔව් ඉතින් දැන් කිව්වට පස්සේ හදිස්සි නං තමයි.:D
    ඔවු අප්පා. හෙන කල් වෙන ඔප්පු මේස උඩ.
    තව ටික දවසකින් මගේ clients ල මාව මරාගෙන කනවා.
    දන්නා කෙනෙක් ඉන්නවද ඔහොම එකක් හදවගන්න.
    ඔයා දන්නවද, කීයක් උනත් කමක් නෑ ඉක්මනින්ම ඕනේ.
    තව නඩු රෙකෝඩ් වෙන්න වෙනමං එකකුත් ඕනේ.
    එකත් ඇත්ත හදවගන්න ඕනේ අප්පා.. මං ඉතින් එකට එච්චර උනන්දු උනේ නෑ..
    සොෆ්ට්වෙයාර් පොජ්ජක් අටවගන්න ඕනේ තමයි..
    බිස්කට් නැතුව ආයේ මේ පැත්තේ නාවට කමක් නෑ.. :බලාපොරොත්තු සහගත මූණ:
    ඔව් අප්පා මටත් ඕක හිතුනා..
    කීයක් ගියත් කමක් නෑ software කෑල්ලක් හදාගන්න ඕනේ මේ file වල copy තියාගන්න.
    තියෙන ඒවත් scan කරලා දාගත්තම ඉවරනේ එතකොට.
    උදව් කරන්න ඇහුව එකටත් තෑන්ක්ස්.
    ටයිප් කරන්න දෙයක් නෑ නංගා ෆොර්මැට් එක තියෙනවා එකට details ටික දාගෙන දාගෙන ගිහිල්ල sign කරලා seal එක ගහන්න විතරයි තියෙන්නේ. එත මේවල කොපි ෆයිල් කරන්න එපයි ඒ මගුල් තමා තිත්ත මට. :dull:
    අනේ එපා නංගා තැනක්යූ ඇහුවටත්.. මේ ඔප්පු වැඩ තමයි මට පෙන්නන්න බැරි.
    මේ ඔප්පු වගයක් ලියනවා නගෝ සති 3ක ඒවා...:dull:
  • Loading…
  • Loading…
  • Loading…