Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේකයි කේස් එක.

    මට මචං දැන් ලේසියෙන් බඩු යන්නෑ. :(:(:( සෑහෙන්න වෙලා දර පලන්න ඕන. ඒකත් පට්ට ස්පීඩ් එකෙන් :dull::dull::dull: මට හෙන මහන්සියි බන් සෑහෙන්න වෙලා දර පලනකොට ඒසී තිබ්බත් දාඩිය දානව. :angry::angry::angry: හරියට මීටර් සීයය දිව්ව වගේ. :baffled::rofl:

    බැරිම තැන මම බීලත් ගහන්න ගියා, එතකොට ඊට හපන්. අනික ගෑනිත් කැමති නෑ. ලොකුම අවුල මට යනකන් ගෑනිට අල්ලන් ඉන්න අමාරුයි. ඒකි නොකිව්වට ඒකිටත් එපාවෙලාද දන්නෑ බන්. :(:(:(

    වෙනද කෙලිනකොටයි, කෙලල ඉවර උනාමයි පට්ට සතුටක්, රිලැක්ස් ගැතියක් ඔලුවටයි ඇගටයි දෙකටම දැනනව. ඒත් දැන් ඒ එකක්වත් මට නෑ පට්ටම මහන්සියක් තියෙන්නේ. මේක ඉවර වෙන්නේ කොයිවෙලාවෙදි කියලයි මම ගහන්නේ. :angry::angry::angry: දැන් මට ඒ හැටි මේකට ආසවකුත් නෑ වගේ බන්. එපා වෙලා ඉන්නේ.

    මේකට මොකෝ බන් කරන්නේ? මගේ යාලුවොන්ට කිව්වම උනුත් හිනා වෙනව මම නයි අරිනව කියල හිතල. සමහරු කියනව ඉතින් යකෝ හොදයිනේ කියල. බම්බුව තමයි. මේක වෙලා ඕන බලන්න තියෙන ආතල් එක. සමහර දවස්වලට මල්ලි ටිකක් රිදෙනවත් එක්ක ටිකක් වෙලා යනකන්. :dull::dull::dull:
    කොහොමද බන් උබලා කිසි අප්ඩෙට් එකක් දෙන්නෙ නැහැනෙ දැන්
    දැන් තොගේ ලොකු සීන් නේද ගස් වැද්දා :)
    ගැල්ළමයෙක් දාගත්තහම අපිව අමතකයි මූසලයාට :P
    එවපිය නම්බර් එක උලමා..:(
    ඈත දවසක ගියත් යන්නට සමු අරන්
    දෑස හඩනව ඔබ දකින්නට නැති සොවින්
    හීන සිතුවිලි තාම හිත ඇත ඔබ නමින්
    මාව මතකම නැද්ද බිදුවක්වත් ඉතිං

    ඔයා ගියදා තරුත් නිවුණා සදත් අහසට වී දුකින්
    හිතත් සසලයි රැයම නිසලයි අපි අපේ හිත් හඩවමින්
    මටත් පුදුමයි ඔබමදැයි මේ යලිත් ඔබ එන්නෑ ඉතින්
    පෙමත් අරගෙන මටත් නොකියම ඔබ මගෙන් දුරකට ගිහින්

    කියා ගන්නට බැරිව ලතවෙන මගේ අහිංසක හිත හොරෙන්
    සුසුම් හෙලනව හඩා වැටෙනව මතකයේ දොරගුලු ඇරන්
    රෝස හීනෙක දැවටිලාවිත් ඇන්ද පෙම් සිතුවමි මැදින්
    සිනාසෙන්නට හැකි ද දවසක ආයෙමත් හමුවී ඉතින්

    ඔයා කොච්චර හොදට හිටිය ළමයෙක්ද? වෙනදා මොනවා හරි දෙයක් කිව්වම ඔය සුද්ද සිංහලත් කියන කොල්ලෙක් නේද?
    ammatasiri sasa aiye..
    ow hena kalekin enna bari una me paththe..
    gewal ehema maru kara....
    dan ape gedara inne
    ඔයා කොච්චර හොදට හිටිය ළමයෙක්ද? වෙනදා මොනවා හරි දෙයක් කිව්වම ඔය සුද්ද සිංහලත් කියන කොල්ලෙක් නේද?
  • Loading…
  • Loading…
  • Loading…