Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හ්ම්ම් හ්ම්ම් ඔය අයින් කරලා තියෙන්නේ අපුරුවට...............අනේ මන්ද.............ඔන්න මන් අයින් කළා
    ඔයා මොකක් හරි ලොකු අමාරුවක වැටෙයි කියලා මට හිතෙනවා මෙහෙම ඇත්ත දාන්න ගිහිං...එපා එහෙම දන්නා...ඔයා හොද ඇති...ජෙනුයින් ඇති....එත් මේකේ ඉන්න අය එහෙම නැහැ.....මට හිතෙනවා ඔයා ඉන්න ෆීල්ඩ් එකත් එක්ක ඒක ලොකු ගැටළුවක් වෙයි කියලා
    මේ vm ඒකේ තියෙන පයිවට් details ඔක්කොම එඩිට් කරන්න වහාම
    වැඩ තියෙනවද? කරන්නේ නැත්තේ ඇයි.............................?
    ඔයා මට බයයි නෙහ්........:baffled::baffled:හේ හේ සරදමක් නෙහ් කලේ.......:dull::dull:.........වැඩ කරලා ඉවර කරන්න...ඇහැරිලා ඉන්න එකේ..............:yes::yes:

    අරක බැලුවද?
    ඕක ඔය රන්දික මල්ලිගේ එකක් නෙහ්...මන් දන්නේ නැහැ..මන් හිතන්නේ ඔකේ තේරුම මන් යනවා වගේ ත්රුමක් කියලා........මන්ද .....ඔයාට දැන් ඔවද තියෙන්නේ
    ඔව් ඔව් අනිවාර්යෙන්...මාව හොයන එන අය එහෙම තමයි සැතපෙන්නේ.....මේකේ ඉන්න කෙල්ලන්ට ප්රෝටෙක්ෂන් ඒක වැඩියි
    ඔව් එයා මාව හොයන්න ගිහින් එයත් යන්නම ගියා...........
    හා හා කම්මැලි නැති කෙනානේ මෙහ් ඉන්නේ....කම්මැලි නෙමේ මැරෙන්න වෙනවනේ එකට එකයි
    හ්ම්ම්ම් එකනේ....බැහැ වගේ කරන්න...Msc එකක් කරන්න හිතෙනවා...මැරෙන්න බැහැ අෆ්ෆා.....තව අවුරුදු කියක් පාඩම් කරන්නද ලෝයර් කෙනෙක් වෙන්න........:(:(
    නැහැ,,,පාඩම් කරන්න කම්මැලි බවක් දැනෙනවා
    මට නම් පෙන්නේ ඔක්කොම ඒක වගේ කියලා...හාකෝ හාකෝ එහෙනම්............
  • Loading…
  • Loading…
  • Loading…