chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :eek: උපේක්ශාවෙන් බලමු :P එතකොට කවද හරි ඇත්ත කියලා පෲව් කරොත් පිලිගන්න ලේසියි
    hehe හරි හරි. මම දැක්කා. සමහර පොයින්ට් වලට එකඟ නොවෙමි :eek: proof නෑ එයා කියන සමහර එව්වා වලට :S
    hehe හරි හරි. මම දැක්කා. සමහර පොයින්ට් වලට එකඟ නොවෙමි :eek: proof නෑ එයා කියන සමහර එව්වා වලට :S
    :P ලොල් ඩඩාගේ ටෝක්ස් ඇත්ත තමයි :D
    ඔය සතියේ මාසේ වැඩේට වඩා ලාබයි නය වෙලා හරි උයාට ෆෝන් එකක් අරන් දීලා ශේප් වෙන එක :D
    මම ගන්න කබල් ෆෝන් එක මොකටද උයාට :P ඩඩාට කියන්න ආයෙත් ඇපල් 6+ එකක්ම අරන් දෙයි
    මොකෝ මේ සින්දු මූඩ් අද??
    ලබන සතියේ කොල්ලෝ දෙන්නෙක්වත් අල්ලන් ගහන්න ඕනේ තමයි බෝතලයක්.:yes:
    සිනාසෙන අපිමයි හඬන්නේ
    බොළඳ කිරි දරුවන් ලෙසින්
    කලල් මැඬ අපිමයි පිපෙන්නේ
    සුවඳ සුදු සියපත් වෙසින්
    කසිප්පු හදන හැටි ඔක්කොම මම බඩියත් හිටපු ත්‍රෙඩ් එකක කමෙන්ට් වල දැම්ම.
    හරිම විදිහ.
    :D:D කවුද ගමේ?? උයාලා තමයි හද්ද ඩොටේ තවම බර කරත්තෙ මෙට්ටයක් දාගෙන ගමන් බිමන් යන ඒරියල් එකේ ඉන්නේ
    :( ඔව් ඔව් මම මේ අතේ සතේ නැතුව ඉන්නේ. 15 000 ෆෝං කට්ටක් වත් ගන්න බැලුවේ ( වාරික විදියට ගෙවන්න )
    සිත ගාව ඔබ ඉන්න
    තරුවක් වෙලා
    හැමදාම මම ඉන්නවා
    මග බලා
    දුර ඈත අර පේන
    සයුරෙන් එහා
    ඔබ නාවෙ ඇයි
    හමන සුවඳක් වෙලා

    ඒ අහසේ රෑ සිතලේ
    ගුලි වෙලා
    තරු පිපුන නිල් අහසෙ
    නුඹ පායලා
    නිරතුරුව ඉඟි පානවා
    සැරසිලා
    ලඟ ඉන්න පැතුමන්
    නැතෙ තනිවෙලා

    මගේ සිහිනෙ තරු අතරේ
    සෙවුවේ ඔයා
    කිම හැඟුනේ සිතක
    රිදවුම් මවා
    සඳ මඬලේ නොපෙනෙන්න
    සිතුවම් වෙලා
    මට ඉන්න ඉඩ දෙන්න
    සුසුමක් වෙලා..
    අපෝ කසිප්පු පොට් එකක ඉදල මාව පොලිසියෙන් අල්ලන් ගියොත් එහෙම ආයේ රෙද්දක් ඇදන් පාරේ යන්නද මම.
    :P මට ඔය පහන්/ලාම්පු අල්ලලා පුරුද්දක් නෑ නංගි. ඕනම නම් වයර් එකක් ඇදලා නිවි නිවී පත්තු වෙන බලුබ් සෙට් එකක් දාලා දෙන්නම් :D:D:love::love:
    අපෝ. හිතහදාගෙන කොහොමද කසිප්පු ගහන්නේ.
  • Loading…
  • Loading…
  • Loading…