crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හේතුව නිදිමැරීම, හරිනේද? :dull: නිදිමරන්න එපා සුට්ටෝ, ලෙඩෙක් වෙයි.. :angry:
    නුඹට නොහැගෙන මසිත මේ දුක
    සිහින බොදකර නැගුනු මේ දුක
    හිත සලිතකල සසල මේ දුක
    පෙරහුරුවක්ද නොසිතු මේ දුක
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    මේ මොකද උනේ බොට:eek:
    උබට මොකෝ උනේ..?? උබ පපුවේ අමාරු කාරයනේ අපි හිතුවා මේ සැරේ ඉවරයි තමයි කියලා....
    බඩී බඩී නුඹේ නැළවිලි ගමනෙ සැටී...
    බඩී බඩී දවසක් මම හොරෙන් දුටී...
    බඩී බඩී මසුරන් රන් පවුම් වැටී...
    බඩී නිසා හද නලියයි සුසුම් කැටී...

    මාමි තව එකක් කියන්න මාමි

    ආදර මා මොංගල් බඩියෝ...
    ඇයි ගියේ මා හැරදා...
    ආදර මා මොංගල් බඩියෝ...
    ඇයි ගියේ මා හැරදා...
    මගෙ ප්‍රිය බඩියා...
    මගෙ ප්‍රිය බඩියා...
    මගෙ ප්‍රිය බඩියා...
    මොංගල් බඩියා...

    ආදර මා මොංගල් බඩියෝ...
    ඇයි ගියේ මා හැරදා...

    සැන්ඩි මොටද එළකිරි බේබද්දන්ට...
    කොනක් මොටද එළකිරිවැසි කිඹුලන්ට...
    අපිව මොටද එළකිරියෙ යක්කුන්ට...
    ලොල්ලො මොටද පිස්සු නටන බඩි...යා...ට...

    ආදර මා මොංගල් බඩියෝ...
    ඇයි ගියේ මා හැරදා...
    ආදර මා මොංගල් බඩියෝ...
    ඇයි ගියේ මා හැරදා...
    මගෙ ප්‍රිය බඩියා...
    මගෙ ප්‍රිය බඩියා...
    මගෙ ප්‍රිය බඩියා...
    මොංගල් බඩියා...
    ආදර මා මොංගල් බඩියෝ...
    ඇයි ගියේ මා හැරදා...

    by යාළුවා
  • Loading…
  • Loading…
  • Loading…