පෙනෙන තරම් මට නපුරු නැතත් ඔබ
නිහඩ කමත් මහ අවනඩුවක්....
ලගම රැදෙන්නට පුරුදු උනත් සිත
සිතට දැනෙයි නුහුරුම තනියක්....
අපි ගැන විස්තර කතා කරන්නට
සොයගමුද අපි එක දවසක් .....
නිහඩ කමත් මහ අවනඩුවක්....
ලගම රැදෙන්නට පුරුදු උනත් සිත
සිතට දැනෙයි නුහුරුම තනියක්....
අපි ගැන විස්තර කතා කරන්නට
සොයගමුද අපි එක දවසක් .....





මෙහෙම එනකොට පාරේ පාලු හරියක එක දිගට වාහන නවත්තලා තියෙනවා ලමයි එක්කයන්න ආපු. අපිත් වටපිට බලලා වාහනයක් ගාව ඒ පැත්තටම හැරිලා වාහනේ ටයර් එක ගාවට චූ කලා. 

