gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සහතිකම සහතිකම සහතිකම ඇත්ත...උදේ ඉඳන් රෑ වෙනකන් කම්පියුටරේ ඉස්සරහා ඉඳන් මවාගත්තු ලෝක වල ජීවත් වෙන උදවියනේ...පොලොවේ පයගහලා ඉන්න මිනිස්සු කියන කතාද ඔය මනුස්සය කියවන්නේ...කවුරුහරි ගෑණු පරානයකින් ලොකු අසාධාරණයක් වෙලා තියේ උන්දැට...:lol:
    උබ අමුතුවෙන් සුරංගනා කතා ලියන්න දෙයක් නැහැ උබ ලියන ගොඩාක් එවා සුරංගනා කතා තම්යි

    එල එල ජය වෙවා
    :lol::lol:බඩ රිදුනා හිනා වෙලා...බෑන්ක් එකවුන්ට් නම්බර් එක දුන්නොත් 10000$ දානවා ඇත්ත කියනවට...
    වැදගත් වෙන අයට ගන්න බම්ප් එකක් රෙප් වලට 24 ඉන්නලු සහො
    එනවා බං වැඩි වෙලා ඉන්නෙ නැහැ.. වැඩ කරන ගමන් නේහ් එන්නෙ.. ලන්ච් ටයිම් එකට ඇවිත් හොට පොවලා යනවා ඉතිං.. :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1639709
    බම්පියක් හරි දාපන් මචෝ..
    ♥ පෙම්වතෙකු සහ පෙම්වතියෙකු යතුරැපැදියකින් 100 mph වේගයකින් යන එක්‌තරා ගමනකි.....

    මෙහිදී...

    ♥ පෙම්වතිය : ටිකක්‌ හෙමින් යන් අනේ මම හරි බයයි
    ♥ පෙම්වතා: අයියෝ බය වෙන්න එපා..
    ♥ පෙම්වතිය : අනේ කරැණාකරල හෙමින් යමු මට බයයි.
    ♥ පෙම්වතා: හරි එහෙනම් මට ආදරෙයි කියන්න
    ♥ පෙම්වතිය: ඔව්. ම0 ඔයාට ආදරෙයි ..
    ♥ පෙම්වතා: එහෙනම් දැන් මට හාද්දක්‌ දෙන්න

    ♥ එවිට පෙම්වතිය තා පෙම්වතාට හාද්දක්‌ දෙන්ව...

    ♥ පෙම්වතා : මගේ ඔලුවෙ තියෙන මේ හෙල්මට්‌ එක ඔයා දාගන්න ඒක මට කරදරයක්‌

    ♥♥ පසුදා උදෑසන පත්ට්‌තරයෙහි , යතුරැපැදියක තිරිංග වල තිබූ දෝශයක්‌ නිසා එය අනතුරකට ලක්‌ වී ගොඩනැගිල්ලකට කඩාවැටී ඇත.
    මෙහිදී පම්වතියගේ ජීවිතය බේරී ඇත.

    ♥♥ මෙහි සැබවින්ම අනතුර වීමට සුලු මොහොතකට කලින් පෙම්වතා මෙහි තිරිංග වල ප්‍රශ්නයක්‌ තිබෙන බව වටහ ගෙන ඇති අතර එය තම පෙම්වතියට අගවා නැත.

    ♥♥ ඔහුට ආදරේයි කිය කියන්න කීවේද ඔහුව සිපගන්න කීවේද ,ඇයට හෙල්මට්‌ එක දාගන්න කීවේද ,.......

    ♥♥ සත්තකින්ම ඇගේ ජීවිතය ඔහුගේ ජීවිතයට වඩා සම කල බැවිනි...

    ♥♥ මෙය සැබෑ ආදරවන්තයකු තුල නිසැකවම ඇත.♥♥
    දෙන්නෑ යකෝ කටට.. ඔහොම නෙවේ ඔලුවෙන් හිටගෙන කිව්වත් දෙන්නෙ නෑ
    මොන වදයක් ද මේ

    :angry::angry::angry:
    පොර වෙන්න බැරි ව්ඇඩ ඕගනයිස් කරන්න ගියා , වෙනදා වගේ අනිත් උන්ව බොරුවෙන් අන්දලා ගන්න හැදුවා. අනිත් උන් සේරම ඌට ඇරියා :S :S අන්තිමට ඌට රෙද්දක් ඇඳං එලකිරි එන්න බැරි තත්වෙට වැටුනා :P :D
    මම කොල්ලෙක් යකෝ

    මචං මම ලගදී දවල් කැම වෙලාවේ කඩේට ගිය වැඩකට
    මගෙන් ගින්දර පොඩ්ඩක් දියන කියලා කතාවට සෙට් උනා එකෙක්

    අවුරුදු 50 ක විතර මේසන් වැඩ කරන කෙනෙක්
    ගම බදුල්ලෙලු. දුව al කරනවලු. එතින් දුවට උගන්න පන්තියවන්න සල්ලි ගොඩක් යන නිසා. කොලබ ඇවිත් වැඩ කරනවලු. එයා දවල් කෑම වෙලාවේ ආවත් වඩේ දෙකකුයි තෙකකුයි විතරයි බිවුවේ. බීඩියක් පත්තු කර ගත්ත මගෙන් ගින්දර ඉල්ලගෙන. හවසට බියර් ටින් එකක් ගහනවලු ඇගේ මහන්සියට. තව තව විස්තර කිවුවා. එතින් ඒ ගැන ගෙදර ඇවිත් කල්පනා කරපු වෙලාවක තමයි. මේක ටයිප් කලේ
    Anee gayaanoo.. mama kawadawath waada tharka nisa oyath ekka tharaha wela thiyenawada?Mama kawadawath mageth ekka hodin ashraya karapu aya amathaka karanne naha. Office wada tikak thibba.ey nisa EK log une naha.Ithin oyage suba aranchiya gana hugak sathutui.
  • Loading…
  • Loading…
  • Loading…