5tech Oct 31, 2014 1st page eka balanna උබ එක්ක මං http://www.elakiri.com/forum/showthread.php?t=1641232
TomCat077 Oct 30, 2014 මේ ගෑනු ඉන්න ඕනී කුස්සියේ...මුන්ගේ හැදි මිටේ දිගට වෙන දේවල්හරි යන්නේ නෑ... පොඩ්ඩ බැරි වෙන්න බෑ කුරු කුරු ගානාවා..
මේ ගෑනු ඉන්න ඕනී කුස්සියේ...මුන්ගේ හැදි මිටේ දිගට වෙන දේවල්හරි යන්නේ නෑ... පොඩ්ඩ බැරි වෙන්න බෑ කුරු කුරු ගානාවා..
chamali2009 Oct 26, 2014 අනේ නැහැ අක්කේ මේ ටිකේම මන් ek ආවේ ගොඩක් රෑ වෙලා එක්කෝ හවස...එන කිසිම වෙලාවක කවුරුත් නැහැනේ.....මන් මොකටද ඔයා එක්ක තරහ වෙන්නේ...ඔයා ඉතින් මගේ සුදු අක්කනේ...කිසිම අවුලක් නම් නැහැ..මන් හොදින්.....තැන්ක්ස් සුදු මන් ගැන හොයලා බැලුවට
අනේ නැහැ අක්කේ මේ ටිකේම මන් ek ආවේ ගොඩක් රෑ වෙලා එක්කෝ හවස...එන කිසිම වෙලාවක කවුරුත් නැහැනේ.....මන් මොකටද ඔයා එක්ක තරහ වෙන්නේ...ඔයා ඉතින් මගේ සුදු අක්කනේ...කිසිම අවුලක් නම් නැහැ..මන් හොදින්.....තැන්ක්ස් සුදු මන් ගැන හොයලා බැලුවට