රත්තරං
Reaction score
4,771

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • maachan prius second gen ekak baluwa 28.50k kiyanawa mage 15 eka deela 8.50k wenasa denna keewa, 114000k duwala thiyanawa revers cam nha retract mirror nha. engine room eke rathu paata doowillak thiyanawa ban, UP thibila thiyenne engine hodanna beri nisa doowilida kiyalanamkiyanna danne nha. issaraha arm wala gada gada gaala podi saddayak enawa gati paarawal wala yaddi.

    mokada kiyanne? umbe inbox full ban
    හොදයි මචං බොහෝම පිං. කොහොමත් වාහනයක් බලන්න ගියහම ඔයා දීල තියන උපදෙස් ටික මට එක පේලියට මතක් වෙනවා. ඒ නිසා මෙච්චර කල් මට හොද වාහන ටිකක් අරං විකුනන්න ලැබුනා. ඒ නිසා ඔයාගේ දැනුමෙන් මට විතරක් නෙවෙයි මගෙන් වාහන ගත්තු අයටත් හොදක් වුනා. අනුන්ගේ දියුනුව වෙනුවෙන් මේ වගේ උපදෙස් දෙන ඔයා වගේ යාලුවෝ අද කාලේ හරි අඩුයි.
    ඔයාට පිං සිද්ද වෙන්න මමත් දැන් පොඩියට කාර් බිස්නස් එක කරගෙන යනවා සහෝ. මෙච්චර දවස් නම් කරේ මරුටි, ඇල්ටො කීපයක් විතරයි. ඩොක්ට සනී ට්‍රැඩ් සනී කාර් දෙකක් විතර ගන්න හිතාගන ඉන්නවා. ඊට වැඩිය ලොකු ගණන් වලට යන්නෙ නැත්තේ එක පාර දෙකක් විතර ගන්න අමාරු නිසා. ඩොක්ට සනී ට්‍රැඩ් සනී ගනිද්දි බලන්න ඕනෙ මොනවද? ඒ කිව්වේ ඔය ෆුල් ලයිට් සුපර් සැලෝන් අරව මේව වගේ ඔප්ෂන්. මේ දවස්වල කාර් ගන්න එක හොදයි කියල හිතනවද?
    Raththaran machoo puluwannam bike ,3wheel car van wala dan aluthen wenas wana widiya gana puluwannam thread ekak dannako api hamotama wadagath weyi ..
    bike eka idalama danna pluwannam ..
    Machan, mama axio ekak ganna inne 2007 X Grade ekak. Owners manual ekak net eke heuwa labune na. ubalaga thiyenawanam hari ganna puluwan site ekak hari thiyenawanam diyanko... loku udauwak.
    අම්මටසිරි එහෙමත් සීන් එකක්ද මචං . ඒ කියන්නේ තව පාරක් හිතලා බලන්න ඕනි . තැනක් යු වේවා මචං උපදෙස් වලට
    මම ඇඩ් බ්ලොක් ප්ලස් යූස් කරනවනේ අයියා.. සුටුස් ගාලා ඉමේජ් එක බ්ලොක් කලා.. :lol:
    උඹගෙ ත්‍රේඩ් එකේ මායි ගයියයි පොඩි ආතල් එකක් ගත්තා.. කට්ටිය සීරියස් අරගෙන බොල.. :lol:
    Sri Lankan expats to be granted the facility to import a vehicle worth 60% of the total annual foreign revenue they bring into the country, inclusive of tax concessions

    machan me mokakda bn kiyala thiyenne...kohomada rata inna ayata tax eka adu wenne?
    ඕයි. කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.
    නිකං ඇවිල්ල යන්නේ ... මොනා හරි තියලා යමංකෝ
    Macho menna me car eka hithena widiyata gana poddak kiyahan

    2000 Carina 3 headrest new shell(no teak)

    First owner one owner car

    No alloy wheels just basic stuff

    No any setup.

    Two tires new and 2 about 20% left
    Dunna dunna!
    10 wenida nuulwn digaththa 26.40 ta.
    Gaththe 26 ta 4 months. Padui. Kamak na ithina laaba wagema paduth wenawane. 11 wenisa malaysia gihin iye awe :D mama quadcopter ekak gaththa sinhalu lankawe mudalim 5000 ta godlike flyin :love:
  • Loading…
  • Loading…
  • Loading…