කියල වැඩක් නෑ මචන්..
1.මම හැදියල්ල කියනව මිසක් නැති වෙයල්ල කියල නෑ කිසි මිනිහෙක්ට
2.හැදෙන්න දෙයක් කියල ත්රෙඩ් එකක් දැක්කොත් මිසක් නැති වෙන්න දෙයාක් කියල දීලා නෑ
3.උදාහරනයක් දුන්නොත් මට පුලුවන්නම් උබට ඇයි බැරි මිසක් "තොපිට කොයින්ද මේවා මානසිකත්වෙන් " දාලා නෑ (ඒවා කොහොම පේනවද දන්නේ නෑ )
4.දුප්පත් කම පිටු දැක්කට දුප්පතාව පිටු දැකලා නෑ
අදනම් සෑහෙන්න කලකිරුනා බන්

ඉන්ජිනියර්...පුහ්!!! 