Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බඩු මිසින්.... මම එක අයින් කරලා වෙන එකක් දාන්න හිටියේ අමතක උනානේ.....
    දවස් ගානකට කලින් sever කචල් උනානේ දැන් මොංගල් වගේ.... හෙන ගේමක් දීල අවතාරේ දාගත්තා,,,,,
    ආ එල එල, මම වෑඩ කරන්නෙ ලෝ ෆර්ම් එකක, ඒකයි ඈහුවෙ
    උබ ප්‍රෑක්ටිස් කරන්නෙ මොන උසාවියෙද??
    කොහෙද
    ඒකි වැඩකාරියක් වුණාට ලාවට වගේ මොලේ අමාරුවක් තියෙනවා බං.. :lol:
    අර කැ# වැඩේ කරපු එකා මං සැක කරපු එකා නෙමෙයි බං.. වෙන ඩයල් එකක්.. :(
    සහෝ අදිකරණ තීන්දුව ගැන විග්‍රහය මොකද්ද බන්....
    අනේ මන්දා බං.. පොඩ්ඩක් ඉවසලා බලනවා කෝකටත්.. දැන් උදේට GF ක්ලාස් ඇරලවනවා.. පොඩි බයක් දැනුණා බොල..
    නීති උපදෙසක් ඕනෙ අයියෙ..ඉන්බොක්ස් එක පොඩ්ඩක් ක්ලියර් කරන්න පුලුවන්ද? :)
    මරන්න තිබුණා ඌ කවුද කියලා හිතාගන්න පුළුවන් නම් බං.. සැක කරන එකා ගාවට අද ගියා යාළුවො.. ඇඩ්‍රස් හොයාගෙන.. ඌ නෙමෙයි ඒක කරලා තියෙන්නෙ..
    මගේ පස්සෙන් කවුරුහරි ෆලෝව් කරනවා බං.. අනික ඌ මගේ එළකිරි එකවුන්ට් එකත් දන්නවා.. :(
    ඔව් බොල කෙලවිච්ච දවසෙ තමා කැරි වැඩක් උනා කියලා VM කලේ.. තෝ මොකෝ කියලවත් ඇහුවෙ නෑනෙ.. :( එකෙක් මගේ ගැන එක එක එව්වා දැම්මා බං ත්‍රේඩ් එකක.. එළකිරියෙ ඉන්න එකෙක් වෙන්නත් බෑ.. හිතාගන්න බෑ බොල.. මං ඇඩ්මින්ට කියලා ඌව බෑන් කෙරෙව්වා..
  • Loading…
  • Loading…
  • Loading…