maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වැඩක් තියෙද බන්ස්?? නිකන් වෙලාව නාස්ති වෙන එක විතරයි වෙන්නේ :S
    මගෙත් කොළඹ ට්‍රේනින් වැටුන යාලුවො කීප දෙනෙක්ටම හැදුනා බං ඕක. එක්කෙනෙක්ට නම් ගොඩක් අමාරු වෙන්න ගියා, ඒත් අවුලක් වුනේ නෑ.මහන්සි නොවී ඉඳපන්. ඉක්මනටම 100% හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :yes: බුදු සරණයි උඹටත්.
    අහ්, හොඳින් ඉන්නවා මචං. උඹ ලෙඩ වුනාලු නේද? ත්‍රෙඩ් එක දැක්කේ සෑහෙන්න දවසකට පස්සේ බං වැඩිය එවෙන් නැති නිසා. වෙරි සොරි මචෝ වචනෙන් වත් හොඳවියන් කියන්න බැරි වුනාට. ඉගෙනීමේ කටයුතු හොඳින් කරන් යනවා මචං. වෙලාව තමා නැත්තේ මොක කරන්නත්. කලින් එක ලියලත් දැන් අවුරුද්දකට වැඩි වුනා නේද? මං හිතුවෙත් නෑ බං එච්චර කල් යයි කියලා අනික් එක ලියන්න :dull: ඒත් වැඩත් එක්ක තමා මේ පරක්කු වෙන්නේ. උඹට කියන්න යකෝ කතාවක් තියා දැන් මාස දෙකක් තිස්සේ ට්‍රේනින් ඩයරි එක වත් ලියලා නෑ :rofl: එපා වෙනවා බං වැඩත් එක්ක :baffled:
    මොකෝ වෙන්නේ? දැන් සැප දුක් කොහොමද?
    අපෝ ඔව්.. ප්‍රශ්න නැතුවට ප්‍රශ්න.. එපා වෙනවා බං..
    දඩේ ගෙවලා දෑම්මා, එනගමන්, පොලිස් කාරයට කියන්න තියෙන ටිකත් කියලා ආවා, ලෝයර් කාරයා හිටපු නිසා අවුලක් උනේ නෑ, තෑන්ක්ස් බන්...
    එව්වා ගැන නං කතා කරලා වැඩක් නෑ බං ගූ හැත්තාවයි...
    ඕක ගැන ලොයර්සලා අද අහන්න හිටිය cj ගෙන්.. එක ලියුමකින්ම දුන්න...
    විශ්වාස කරපං මිනිහ පැත්ත පලාතක ආවේ නෑ බං..
    නිකං විහින් විහිලුවට ලක් වෙනවා බං..
    කාලකන්නි හු@#$%^& කාලයක් ගෙවෙන්නෙ.... වෙලාවක් හම්බුනාම එළකිරියට හොම්බ දාල දුවනව
    මන් හිටපු නැවේ එකක් මචන් ,,,යාලුවෙක් ගත්තෙ :)
    ඔහෙ ඉන්නව බන්. දන්නැද්ද ඉතින් හිටපු ගමන් එක එක මරාල සෙට් වෙනව, පහුගිය ටිකෙනම් දවසගානේ මරාල :lol: දැන් වැඩි අවුලක් නැතිය සුවෙන් සිටිමි
  • Loading…
  • Loading…
  • Loading…