^Night Fury^ Nov 16, 2014 මගෙත් කොළඹ ට්‍රේනින් වැටුන යාලුවො කීප දෙනෙක්ටම හැදුනා බං ඕක. එක්කෙනෙක්ට නම් ගොඩක් අමාරු වෙන්න ගියා, ඒත් අවුලක් වුනේ නෑ.මහන්සි නොවී ඉඳපන්. ඉක්මනටම 100% හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි උඹටත්.
මගෙත් කොළඹ ට්‍රේනින් වැටුන යාලුවො කීප දෙනෙක්ටම හැදුනා බං ඕක. එක්කෙනෙක්ට නම් ගොඩක් අමාරු වෙන්න ගියා, ඒත් අවුලක් වුනේ නෑ.මහන්සි නොවී ඉඳපන්. ඉක්මනටම 100% හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි උඹටත්.
^Night Fury^ Nov 16, 2014 අහ්, හොඳින් ඉන්නවා මචං. උඹ ලෙඩ වුනාලු නේද? ත්‍රෙඩ් එක දැක්කේ සෑහෙන්න දවසකට පස්සේ බං වැඩිය එවෙන් නැති නිසා. වෙරි සොරි මචෝ වචනෙන් වත් හොඳවියන් කියන්න බැරි වුනාට. ඉගෙනීමේ කටයුතු හොඳින් කරන් යනවා මචං. වෙලාව තමා නැත්තේ මොක කරන්නත්. කලින් එක ලියලත් දැන් අවුරුද්දකට වැඩි වුනා නේද? මං හිතුවෙත් නෑ බං එච්චර කල් යයි කියලා අනික් එක ලියන්න ඒත් වැඩත් එක්ක තමා මේ පරක්කු වෙන්නේ. උඹට කියන්න යකෝ කතාවක් තියා දැන් මාස දෙකක් තිස්සේ ට්‍රේනින් ඩයරි එක වත් ලියලා නෑ එපා වෙනවා බං වැඩත් එක්ක මොකෝ වෙන්නේ? දැන් සැප දුක් කොහොමද?
අහ්, හොඳින් ඉන්නවා මචං. උඹ ලෙඩ වුනාලු නේද? ත්‍රෙඩ් එක දැක්කේ සෑහෙන්න දවසකට පස්සේ බං වැඩිය එවෙන් නැති නිසා. වෙරි සොරි මචෝ වචනෙන් වත් හොඳවියන් කියන්න බැරි වුනාට. ඉගෙනීමේ කටයුතු හොඳින් කරන් යනවා මචං. වෙලාව තමා නැත්තේ මොක කරන්නත්. කලින් එක ලියලත් දැන් අවුරුද්දකට වැඩි වුනා නේද? මං හිතුවෙත් නෑ බං එච්චර කල් යයි කියලා අනික් එක ලියන්න ඒත් වැඩත් එක්ක තමා මේ පරක්කු වෙන්නේ. උඹට කියන්න යකෝ කතාවක් තියා දැන් මාස දෙකක් තිස්සේ ට්‍රේනින් ඩයරි එක වත් ලියලා නෑ එපා වෙනවා බං වැඩත් එක්ක මොකෝ වෙන්නේ? දැන් සැප දුක් කොහොමද?
dinuka rukshan Nov 15, 2014 පට්ට ගේමක් දීල කරුණු හොයාගෙන කලේ - http://www.elakiri.com/forum/showthread.php?t=1643429
maiya123 Nov 14, 2014 දඩේ ගෙවලා දෑම්මා, එනගමන්, පොලිස් කාරයට කියන්න තියෙන ටිකත් කියලා ආවා, ලෝයර් කාරයා හිටපු නිසා අවුලක් උනේ නෑ, තෑන්ක්ස් බන්...
දඩේ ගෙවලා දෑම්මා, එනගමන්, පොලිස් කාරයට කියන්න තියෙන ටිකත් කියලා ආවා, ලෝයර් කාරයා හිටපු නිසා අවුලක් උනේ නෑ, තෑන්ක්ස් බන්...
thanujaka Nov 13, 2014 එව්වා ගැන නං කතා කරලා වැඩක් නෑ බං ගූ හැත්තාවයි... ඕක ගැන ලොයර්සලා අද අහන්න හිටිය cj ගෙන්.. එක ලියුමකින්ම දුන්න... විශ්වාස කරපං මිනිහ පැත්ත පලාතක ආවේ නෑ බං.. නිකං විහින් විහිලුවට ලක් වෙනවා බං..
එව්වා ගැන නං කතා කරලා වැඩක් නෑ බං ගූ හැත්තාවයි... ඕක ගැන ලොයර්සලා අද අහන්න හිටිය cj ගෙන්.. එක ලියුමකින්ම දුන්න... විශ්වාස කරපං මිනිහ පැත්ත පලාතක ආවේ නෑ බං.. නිකං විහින් විහිලුවට ලක් වෙනවා බං..
dinuka rukshan Nov 13, 2014 මේක බලලා වටිනවනම් සලකලා යන්න.... http://www.elakiri.com/forum/showthread.php?t=1643145
ජොනී බට්ට Nov 10, 2014 ඔහෙ ඉන්නව බන්. දන්නැද්ද ඉතින් හිටපු ගමන් එක එක මරාල සෙට් වෙනව, පහුගිය ටිකෙනම් දවසගානේ මරාල දැන් වැඩි අවුලක් නැතිය සුවෙන් සිටිමි
ඔහෙ ඉන්නව බන්. දන්නැද්ද ඉතින් හිටපු ගමන් එක එක මරාල සෙට් වෙනව, පහුගිය ටිකෙනම් දවසගානේ මරාල දැන් වැඩි අවුලක් නැතිය සුවෙන් සිටිමි