gayankuwait
Reaction score
4,729

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හරි හරි කොල්ලො.. බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
    මොකද දත් ටික සවුත්තු වෙලා ? දත් ට්ක බඩට යන්න දෙන්න හිතෙන්නෙ එත් ඔය තියෙන දත් දෙක තුනත් කැඩුවොත් මස් කැල්ලක්වත් හපන්නෙ කොහොමද කියලා මං මෙහ් කල්පනා කරෙ
    මේ වරද්ද පෙනී පෙනී එක වෙනුවෙන් පෙනී ඉන්න එක නම් අන්තිම තුප්පහි වැඩක්.
    දන්නවා බන්.. උබ ලංකාවේ මොන තුත්තුකුඩියේද??
    මොකාද කිවුවේ කියල මට කියන්න බෑ. උබට තේරෙනව ඇතිනේ හේතුව. හැබැයි බොරුවට එහෙම මඩ ගහන එකෙකුත් නෙමේ මම.
    අනික බන් මඩ පාරවල් කාල නැති උන් නෙමේනේ උබත් මමත් මෙතන ඉන්න ගොඩක් උනුත්. මෙතන ප්‍රශ්නේ ඇඩ්මින් කෙනෙක් කිවුව කියන එක නම් පොරත් අපි වගේම එකෙක් තමයි. අනික ඌ ඒක කිවුවේ official නෙමේ වෙන තැනකදි. උබට මඩක් වැදුන නම් සමාවෙයන්.
    මාත් මේ දැන් පොඩ්ඩකට කලින් ආවෙ.. නිදාගත්තා බං..
    මේ දවස් ටිකේ නම් ෆන් ත්‍රේඩ් එකක්වත් වැටෙන්නෙ නැහැ ආතල් එකක් ගන්න..
    උට්ටෙ දේශපාලනයක් ගැන කතා කරනවා හැමෝම..
    පාරට බැස්සම ඇඬෙනවා බං.. බලපංකො පෝස්ටර් ගහලා තියෙන හැටි.. පාර පුරාම මහින්ද..
  • Loading…
  • Loading…
  • Loading…