මොකාද කිවුවේ කියල මට කියන්න බෑ. උබට තේරෙනව ඇතිනේ හේතුව. හැබැයි බොරුවට එහෙම මඩ ගහන එකෙකුත් නෙමේ මම.
අනික බන් මඩ පාරවල් කාල නැති උන් නෙමේනේ උබත් මමත් මෙතන ඉන්න ගොඩක් උනුත්. මෙතන ප්රශ්නේ ඇඩ්මින් කෙනෙක් කිවුව කියන එක නම් පොරත් අපි වගේම එකෙක් තමයි. අනික ඌ ඒක කිවුවේ official නෙමේ වෙන තැනකදි. උබට මඩක් වැදුන නම් සමාවෙයන්.