chamali2009 Dec 6, 2014 හයියු..එහෙමද? ෆට්ට හුරතල් ඇති...මාර ඇක්ෂන් තියෙන්නේ..ලොකු වෙද්දී ඉදිවී නියමෙට.... මටත් දුකයි අනේ
chamali2009 Dec 6, 2014 දැන් කාටවත් දාන්නේ නැහැ...මට මාර කෙස් ඒක නිසා වැටුනේ..දැන් MC යනවා එච්චර තමයි
NUWAN BUWA Dec 6, 2014 මචෝ ,,,කාලය වෙනස් තාලය වෙනස් ඒ විදිහට අනුගතවෙයන් උබ සචියා බඩියා මම ගත්තු ෆන් දැන් ඉන්න එවුන් එක්ක ගන්න බැහැ
මචෝ ,,,කාලය වෙනස් තාලය වෙනස් ඒ විදිහට අනුගතවෙයන් උබ සචියා බඩියා මම ගත්තු ෆන් දැන් ඉන්න එවුන් එක්ක ගන්න බැහැ
NUWAN BUWA Dec 6, 2014 එපා යකොව් මෙතන ඉන්න එවුන්ව බොරුවට මඩවන්න දැනටත් බලපන් මුන් කියන කතා සමහර එවුන් pm දාලා අහන එව්වාට හිනාගිහින් මැරෙනවා බන් ඔන්න ඕක නවත්තාපන්
එපා යකොව් මෙතන ඉන්න එවුන්ව බොරුවට මඩවන්න දැනටත් බලපන් මුන් කියන කතා සමහර එවුන් pm දාලා අහන එව්වාට හිනාගිහින් මැරෙනවා බන් ඔන්න ඕක නවත්තාපන්